ප්‍රබාකරන් මෝඩයෙකි, පිස්සෙකි. ලංකාවෙන් කෑල්ලක් ඉල්ලා මිනිසුන් මරයි. ඒ මැරෙන මිනිසුන් අතර ඔහුගේම නෑයින් සිටිය හැකි බව ඔහුට නොපෙනෙ. අනේ ඒ අසරණ මිනිසා මෙවැනි දේ කරමින් කල්ගෙවා, හිතේ සතුටක් ඇතිකර ගන්නෙ කොහොමද? ඔහුට ජීවිතෙ පුරාම දුකින් ඉන්නයි සිද්ද වෙන්නෙ, තමන් කරපු වැරදි වැඩ මතක් වෙනකොට. ඉතින් ඒ...