ඔච්චර අවුලක් නෑනෙ. ඔය මෙහෙම කියන්න. :D
"නංගි ඔයා මොනව හිතයිද කියලා මම දන්නෙ නෑ. මම හිතාගත්ත මොනව වෙන්න හරි මේක අද ඔයාට කියනව කියලා. හැබයි බැරි වෙලාවත් ඔයා අකමැති නම් මාත් එක්ක තරහ වෙන්න නම් එපා. ......... මට කියන්න ඕන මේකයි. මම ඔයාට කැමතියි. ඒ කිව්වෙ මං ඔයාට ආදරෙයි. ගොඩාක් ........ ඔයාගෙ එහෙම...