schedule time එක එනකන් බලන් ඉන්නේ අහවල් එකටද? අදාළ schedule එක අනුව තමන්ගේ schedule එකත් හදාගත්තාම හරිනේ :rofl: මොකෝ මහින්දයා ප්ලේන් පුරවන් ගිහින් අමුතුවෙන් අපිට වාසියක් කරලා දීල තියනවද?:lol:
අනේ මෝඩ ගුනේ බෙන්ස් එකක යන එකයි ශ්‍රීලන්කන් එකට තියන ප්ලේන් දෙකෙන් එකක් උස්සන් යන එකයි එකද? අර ලිපිය...