ඔයා වලිගෙ පාගගෙන :) මෙයා top up degree එකක් කරන්නේ වෙන හේතුවක් නිසා ත්‍රෙඩ් එක කියවල බලන්න.
ඔයා bit නේද කරන්නේ? ඔයා නේද ලඟදි දවසක BCS කරාම ලැබෙන්නේ MBCS කියල එකක් BIT කරාම කෙලින්ම BCS ලැබෙනවා ඒක අරකට වඩා ලොකුයි කිව්වේ?:lol: කරුණු දැනගෙන කතා කරන්න යාළුවා :)