වටින ත්‍රෙඩ් එකක් යාලුවා.......ජයවර්ධනලා බණ්ඩාරනායකලා විතරක් නෙවෙයි ඒ කාලේ ඉදිරියට ආපු හැම පවුලකම කතාව ඕක තමයි :yes:
මේ යුග පෙරලිය අපූරු විදිහට පෙන්නපු ටෙලි නාට්‍යයක් තමයි කඩුල්ල :) ඒකේ ඔහොම පහල යයි සම්මත කුලයක මනුස්සයෙක් ධනවත් වෙන එකේ ඉඳන් ඔවුන්ගේ දරුවෝ දේශපාලනයට එන තැන දක්වා බොහොම ලස්සනට...