මේකත් කුජ 7කි.විවාහ වීම කල යුත්තේ කේන්දර බලාමය.ලග්න ඒරාෂ්ඨකය ආරම්බ වී ඇත.ලග්නාධිපතිගේ දශාව සුබ වුවත් ලග්න ඒරාෂ්ඨකය නිසා ප්රතිපල අඩුකරලන අතර 2014න් පසු ලබන කාලය ඉතා අසුබ වන බැවින් කර ගන්නා දෙයක් මේ වසර දෙකේ කරගන්න.හදිසි අනතුරු විය හැකි බවින් ඒ ගැන සැලකිලිමත් වන්න.
යකෝ මුන් මේ කේන්දර බලන්ඩම අයිඩී...