ඒක එකපාරටම මට කේන්දරේ බලපුවම කියන්ඩ අමාරුයි බන්.මම තාම ඒතරම්ම බුලට් එකක් නෙමේ.ඊලඟ සීන් එක තමා ඔය මට කියපු දේ වගේ ඒවා වගේ සමහර දේවල් වයසත් එක්ක තමයි තීරණය කරන්නේ.එතනදි මට වැරදුනා.ඕක වෙන්ඩ ඇත්තේ පහු ගිය අවුරුදු 2 වගේ වෙන්ඩ ඇති.කොහොමත් උඹ අනිවා සතුටු වෙන්ඩ ඕනේ.උඹේ විවාහ ත්‍රිකෝණය සාමාන්‍යයෙන්...