1. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    මේක මේ 84 කේන්දරය්ක්නේ.සමාජයට ආදර්ෂවත් , බලවත් , සුපිරි ,සඳුන් අරටු ,මඩේ පිපෙන නෙලුම් වැනි මිනිසුන් බිහි කෙරන වර්ෂ තියෙනව.එහේම හැම අවුරුද්දෙම බලවත් චරිත බිහි වෙන්නේ නෑ.1954 , 1984 ,2014.... උඹත් 1984 .හැබැයි වැඩේ කියන්නේ ඔක්කොම ග්‍රහ පිහිටීම් සුබයි.ඔක්කොටමත් හරි ලග්නාධිපති කෙලවෙලා.ආයේ නෑ බෙන්තර...
  2. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    ලස්සන කෙල්ලෙක් ඕනේ නම් මාසයකට වතාවක් කහ පාටට හුරු ඇඳුම්, මෙහෙණින් වහන්සේ නමකට චීවරයක් , තැම්බූ කඩල දානයක් දෙන්ඩ වෙයි.:love:
  3. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    ඒක ඉතින් උඹට බාරයි .ඒ දවස් වගේ නෙමේ ඉස්සරහට.මට පේන්නේ ආයේ නෑ උඹ ඇනගන්නේ බයික් එකකින්ම තමා කියල.:P කර්ම ශක්තිය තමා අපේ ජීවිතියට බොහෝ දුරට බලපාන්නේ.ජ්‍යෝතිෂ්‍යයෙන් කරන්නේ තමා සතු කර්ම ශක්තිය කොතෙක්ද අදාල ඉලක්කයන් ලබා ගත හැකිද බැරිද කියල විග්‍රහකරල පෙන්නන ශාස්ත්‍රයක්.මහන්සියෙන් වුනත් යම් කර්මයක්...
  4. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    It's ok.I will check this tonight . තුලා ලග්නෙ ගැන නම් මේ දවස්වල අහල වැඩක් නෑ බන් තුලා ගොඩදෙනෙකුට පට්ට චාර්
  5. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    :dull: අනේ අම්මෝ පිස්සු කෙලින්ඩ එපා.බයිසිකල් ගන්නව තියා උඹ බයිසිකල් දිහා ඇහැක් ඇරල බලන්ඩ එපා.හතේ කුජ ඉඳන් බලාගෙන ඉන්නව ලග්න දිහායි දෙවැන්න දිහායි.තුලාවේ සෙනසුරු ලග්න සෙනසුරු ඒරාෂ්ටකය.දෙවැන්නේ චන්ද්‍රයා ජන්ම සෙනසුරු ඒරාෂ්ඨකය.දෙකම එකට යෙදිලා කුජත් ඒදිහා බලන් ඉන්නව කියන්නේ මොකක් හරි ලොකු අනතුරක...
  6. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    ඔන්න මේ වගේ තියෙනව නම් පලාපල කියන්ඩ පුලුවන් පැල් බැඳගෙන.ලියන්ඩ තියෙන කම්මැලිකම ඇරෙන්ඩ. විවාහය ගැන කියන්ඩ තියෙන්නේ විවාහ දෙකක් සඳහා යොමුවීමේ ඉඩ කඩක් තියෙන්ව .ඒ හින්ද කේන්දර බලල කසාද බැඳපන්.උඹ කේන්තිය පාලනය කර ගනින් දැන්ම ඉඳලම.කේන්දර බලලම කසාද බැඳපන්.කොහොමද පහු ගිය අවුරුද්ද දෙක?සුපිරියටම ගෙවෙන්ඩ...
  7. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    :love: sinhala akuru saha jyothishyaye yedena wachana :rofl:
  8. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    wiwahaya wayasa 30n pasuwi siduwe.kendare wiwaha sulu dosha keepayak pavathina athara kendara bala wiwaha weema thada bala lesa nirdesha karami.
  9. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    ohoma kotu deke grahayo dammata kendara kiyanda be ban.udin balala onnam kiyanda puluwan wargoththama kendarayak hinda hoda wiwahayak wei kiyala kuja 7 thibbata.eth eka hariyatama nigamanaya karanda thawa kochchara daththa oneda? nakshathradi pathi dasha apaharanaya grahange sitina anshaka...
  10. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    dan welawa nam 10.06 pm :lol: හුඟක් වෙලාවට ඒකේ දත්ත හරි.ලිතෙන් බලන්ඩ ඕනේ හරියටම දැනගන්ඩ. ඔන්ල්යින් චැලේන්ජ් කියන්නේ ගේම ඉල්ලන ඒවනේ.මම ඔය ගේම් ඉල්ලන වැඩ වලට නෑ. ඊලඟට මම කොච්cචර බලල ඇත්තක් කිව්වත් පරිභව කරන්ඩ බලන් ඉන්න එකාට ඒක ඇත්තක් වෙන්නේ නෑ. මම දන්නේ නෑනේ එහා පැත්තෙන් උපන් දින වෙලාවල් දෙන ඒව...
  11. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    It's ok එහෙම අවුලක් වෙන්නේ නෑ.ලග්න මාරුවෙන මාර්ජින් එකක වගේ නම් ජ්‍යෝතීර්වේදිය දන්නව හරි ලග්නය හොයාගෙන කේන්දරේ හදාගන්ඩ
  12. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    ඔන්ලයීන් දෙන චැලේන්ජ් බාර නොගනිමි.
  13. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    ඔව් එහෙම දෙයක් උඩින් බැලුවොත් නම් පේනව තමයි.නමුත් පූර්ණ පරික්ෂාවකින් තොරව එකපාරටම කියන්ඩ බෑ.පස්සේ වෙලාවක එවන්ඩ බලමු.කොහොමත් මිශ්‍ර පල සහිත විවාහයක් තමා උරුම.කෙල්ලන්ගේ හිත උණුවෙන කතාවලට රැවටෙන්ඩ යන්ඩ එපා.
  14. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    බොහෝ ධන ඇත්තෙක් විය හැක.විවාහය පොරොන්දම් බලා සිදුකර ගැනීමෙන් දෝෂ අවම කර ගත හැක.
  15. pawusi

    ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදය

    ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදය පක්ෂෙ පැත්තකට දාපල්ල.මුන් මේ කියන කතාවේ සම්පූර්ණ ඇත්තක් තියෙනව.මොකද උඹල කියන්නේ.තත්වෙ එන්ඩ එන්ඩ දරුණුයි. රට මුහුණදී සිටින්නේ ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයටයි ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට රට මුහුණදී සිටින බව ජනතා විමුක්ති පෙරමුණ...
  16. pawusi

    wrestlemania 28 එක බලන්ඩ ලින්ක් එකක් එවපියව්

    මේක වැඩකලේ නැත්තම් මම තෝව ඔටුවෙක් කරනව කුවේට් වලට වෙලා තණකොල කකා ඉන්ඩ.
  17. pawusi

    wrestlemania 28 එක බලන්ඩ ලින්ක් එකක් එවපියව්

    wrestlemania 28 එක බලන්ඩ ලින්ක් එකක් එවපියව් wrestlemania 28 Full show එක බලන්ඩ ලින්ක් එකක් එවපියව් ඉක්මනට

    No contents