වයසට අනුව නියමිත බර තියනවද කියලා BMI බලන්න
ෙමසදහා උස(feet) (inches)වලින්ද, බර (pounds) වලින්ද,
ලබාදි ඔබෙග් BMI අගය බලාගන්න.
යන්න - http://www.nhlbisupport.com/bmi/
BMI Categories:
අඩු බර = <18.5
සාමන්‍ය බර = 18.5–24.9
වැඩි බර = 25–29.9
තරබාරැ = BMI of 30 or greater
:P...