1. hacker T

    විශ්ව විද්‍යාල සිසුන්ට හා රැකියාවක් අපේක

    මේකේ කරන්නේ proposal එකක් ලියන්නේ කොහොමද හොද විදිහට කියලා දෙනවා.කොහොමත් බන් proposal එකක් ලියන එක ගේමක් නේ අනික කවදා උනත් ජොබ් එකකට ගියොත් proposal එකක් ලියන්න වෙනවා නේ :):(
  2. hacker T

    විශ්ව විද්‍යාල සිසුන්ට හා රැකියාවක් අපේක

    විශ්ව විද්‍යාල සිසුන්ට හා රැකියාවක් අපේක ඕනෑම් ජොබ එකකට ගියොත් proposal ලියන්න වෙනවා !:( ඒ නිසා මේ වගේ work shop හොදයි මම යනවා proposal writing ඉගන ගන්න ඕනි කෙනෙකුට සම්බන්ද වෙන්න පුළුවන්ලු ඔය leaflet එකේ ඔහොම තිබුනට එන එවුන් කියපල්ලා මම එනවා :love:
  3. hacker T

    අද රෑ 11 න් පස්සේ

    ඒ මෙච්චර හොද මිනිස්සු ඉන්නවද බන් මගේ රේප් කැපුනේ 4 ක් වගේ මුකුත් නොකර 50ක් විතර මට සතුටුයි බන් තැන්ක්ස් හැමොටෝම. හැමොටෝම back කලා යේ රේප් දෙන්න එපා හොදේ !!
  4. hacker T

    අද රෑ 11 න් පස්සේ

    රතු කොටු එකකට බැස්සා තැන්ක්ස් හැමෝටම රේප් ගන්න නෙවෙයි දැම්මේ සමහර උන්ගේ මානසිකත්වයේ තරම් මිනිහෙකුට ස්වාදින අදහසක් කියන්න බැ :(
  5. hacker T

    අද රෑ 11 න් පස්සේ

    උබ හිතන්නේ මම බොරු කිව්වා කියලද :oo:
  6. hacker T

    අද රෑ 11 න් පස්සේ

    මම කලින් දීලා ඇති hitback
  7. hacker T

    අද රෑ 11 න් පස්සේ

    අද රෑ 11 න් පස්සේ 01-06-2015 12:30 AM අද රෑ 11 න් පස්සේ 01-06-2015 12:24 AM rep kapanna epa bn thred 1k damma kiyala,, --hitback මෙහෙමයි බලපල්ලා මම කාටවත් කඩේ ගියෙත් නැ කාටවත් කිව්වෙත් නැ මේ මෙහෙම් රේප් කැපුන පළමු පාර රතු එකක් දැක්කේ :) උබ නෙවේ කියලා දන්නවා :love::yes:
  8. hacker T

    අද රෑ 11 න් පස්සේ

    අද රෑ 11 න් පස්සේ 01-06-2015 12:30 AM අද රෑ 11 න් පස්සේ 01-06-2015 12:24 AM rep kapanna epa bn thred 1k damma kiyala,, --hitback මෙහෙමයි බලපල්ලා මම කාටවත් කඩේ ගියෙත් නැ කාටවත් කිව්වෙත් නැ මේ මෙහෙම් රේප් කැපුන පළමු පාර රතු එකක් දැක්කේ :)
  9. hacker T

    අද රෑ 11 න් පස්සේ

    hitback's Avatar hitback රේප් කැපුවේ නැ :) ඔන්න බය නොවී හිටපන් අපිත් හිතුවේ මොකෙක් හරි පණි කියලා මොනවා කරන්නද ?
  10. hacker T

    අද රෑ 11 න් පස්සේ

    යහපත් බලාපොරත්තු ඉටු වේවා !! අසාධාරණය දුරාචාරය දුරු වේවා !! මිනිසුන් බුද්ධිමත් තීරණයක් ගනිත්වා !!
  11. hacker T

    අද රෑ 11 න් පස්සේ

    මොකා ආවත් නැතත් මොකා ගියත් අපි අපේ තීරණේ වෙනස් කරන්නේ නැ අපි රට වෙනුවෙන් වෙනසකට !!!!
  12. hacker T

    අද රෑ 11 න් පස්සේ

    කෝ පැන්නේ නැ දැන් ඉතින් අපි යනවා නිදියනවා
  13. hacker T

    අද රෑ 11 න් පස්සේ

    ඒ මාර සින් එක තව විනාඩ් 10යි
  14. hacker T

    අද රෑ 11 න් පස්සේ

    ko yako mun
  15. hacker T

    අද රෑ 11 න් පස්සේ

    බොරු නම් උබලගේ ගෙදරට එනවා අපි :P
  16. hacker T

    අද රෑ 11 න් පස්සේ

    11.26 දැන්නම් ඉතින් අම්මපා මරධානට යන්න හිතෙනවා :eek:
  17. hacker T

    අද රෑ 11 න් පස්සේ

    :frown::frown::frown: ඔව් ඔව් මේ උබට සුදු වන එකක් එවනවා සල්ලි දීලා හරි :dull:
  18. hacker T

    අද රෑ 11 න් පස්සේ

    ඔව් අපිත් මේ මහා රැ ඇහරගෙන රේප් නොකපා ඉමු හොදේ :dull:

    No contents