රන්දිව් ව නැති කර ගමුද

අත්වැරද්දකින් ක&

  • Total voters
    181

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මචන් රජිත, උඹ කියන දේ හරිවෙන්න පුළුවන්, නමුත් එහෙමයි කියලා අපේ ක්‍රීඩකයාට එලව එලව පහරදෙන්න හොඳ නෑ :)

මොනා නැතත් මුලින්ම තමන්ගෙ රට ගැන හිතපං!
ඔහොම හිතන්න ගිහිං තමයි ජෙනරල් තුමත් හම්බු කරපු හැම ලබ්බම නැති කරගත්තෙ :baffled:
ඉන්දියන් කාරයෝ කවදාවත් එන්නෙ නෑ උන්ගෙ එවුන් කරන තුප්පහි වැඩ වලට කතා කරන්න..

අපේ ජාතියෙ අවුලක්ද මන්දා අපේ උන් ඕන තැනක අපේ උන්ටමයි දාගෙන කපන්නෙ :lol:::oo:

කොහෙවත් තියෙන Award එකක් හින්දා, රටේ සම්පත් බාල්දුවට දාලා කතා කරන්නෙපා! :)

maxxa talk eka malli :D
 
kingdewi

Well-known member
  • මනුස්සයෙකුට ඕනෙම වෙලාවක මානසික තත්වය වෙනස් වෙන්න පුලුවන්. විශේෂයෙන්ම තරඟයක් වගේ පීඩනකාරී වෙලාවක. ඉතින් ක්ෂණික තීරණය මොකක් වුනත් ඒකට මම හිතන්නෙ සමාවක් තියෙනව..
    මම රන්දිවු ගේ පැත්තේ!!
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මචන් රජිත, උඹ කියන දේ හරිවෙන්න පුළුවන්, නමුත් එහෙමයි කියලා අපේ ක්‍රීඩකයාට එලව එලව පහරදෙන්න හොඳ නෑ :)

    මොනා නැතත් මුලින්ම තමන්ගෙ රට ගැන හිතපං!
    ඔහොම හිතන්න ගිහිං තමයි ජෙනරල් තුමත් හම්බු කරපු හැම ලබ්බම නැති කරගත්තෙ :baffled:
    ඉන්දියන් කාරයෝ කවදාවත් එන්නෙ නෑ උන්ගෙ එවුන් කරන තුප්පහි වැඩ වලට කතා කරන්න..

    අපේ ජාතියෙ අවුලක්ද මන්දා අපේ උන් ඕන තැනක අපේ උන්ටමයි දාගෙන කපන්නෙ :lol:::oo:

    කොහෙවත් තියෙන Award එකක් හින්දා, රටේ සම්පත් බාල්දුවට දාලා කතා කරන්නෙපා! :)

    උඹ කියන් එකේ පොඩි ඇත්තක් තියෙනවා..
    උඹ මේකත් ටිකක් හිතපන්.. අපේ team eka ඉස්සර කොහොමද? අරවින්ද, මහනාම, ගුරුසිංහ, අර්ජුන වගේ අය play කරපු කාලෙ මෙහෙම වැඩ උනාද? දැන් බලපන් සංග out උනහම bat එක පොලොවෙ ගහනවා.. bowler කෙනෙක් wicket එකක් ගත්තහම කෑගහල out වෙච්ච batsmanට බනිනව.. මේවගේ දේවල් අපේ team එකේ ඉස්සර වුනේ නෑ.. දැන් උඹ කියයි අනිත් team වල අයත් එහෙමයි, අපේ උන්ටත් බනිනව කියල.. ඒත් උන් එහ්මයි කියල අපිත් ජරා වැඩ කරන්න ඕනද?
    සංගට captaincy එක හම්බවෙනකොට මම හිතුව අපේ team එක ඉස්සරටත් වඩා හොදවෙයි කියල මොකද ඌ out උනහම umpire decision එක දුන්නත් නැතත් යන ජාතියෙ පොරක්නෙ.. දැන් ඉන්නෙ එදා හිටපු සංග නෙමෙයි.. දැන් team එක අන්තිමයි. අපේ උන්ගෙයි ඉන්දියන් කාරයන්ගෙයි, aussie කාරයන්ගෙයි වෙනසක් නෑ.
    මෙහෙම වෙනකොට අපේ එකා කරපු වැරැද්ද හරි කියල කියන්නද උඹ කියන්නේ??
    :(:no::no:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මනුස්සයෙකුට ඕනෙම වෙලාවක මානසික තත්වය වෙනස් වෙන්න පුලුවන්. විශේෂයෙන්ම තරඟයක් වගේ පීඩනකාරී වෙලාවක. ඉතින් ක්ෂණික තීරණය මොකක් වුනත් ඒකට මම හිතන්නෙ සමාවක් තියෙනව..
    මම රන්දිවු ගේ පැත්තේ!!

    :yes::yes::yes::cool:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    උඹ කියන් එකේ පොඩි ඇත්තක් තියෙනවා..
    උඹ මේකත් ටිකක් හිතපන්.. අපේ team eka ඉස්සර කොහොමද? අරවින්ද, මහනාම, ගුරුසිංහ, අර්ජුන වගේ අය play කරපු කාලෙ මෙහෙම වැඩ උනාද? දැන් බලපන් සංග out උනහම bat එක පොලොවෙ ගහනවා.. bowler කෙනෙක් wicket එකක් ගත්තහම කෑගහල out වෙච්ච batsmanට බනිනව.. මේවගේ දේවල් අපේ team එකේ ඉස්සර වුනේ නෑ.. දැන් උඹ කියයි අනිත් team වල අයත් එහෙමයි, අපේ උන්ටත් බනිනව කියල.. ඒත් උන් එහ්මයි කියල අපිත් ජරා වැඩ කරන්න ඕනද?
    සංගට captaincy එක හම්බවෙනකොට මම හිතුව අපේ team එක ඉස්සරටත් වඩා හොදවෙයි කියල මොකද ඌ out උනහම umpire decision එක දුන්නත් නැතත් යන ජාතියෙ පොරක්නෙ.. දැන් ඉන්නෙ එදා හිටපු සංග නෙමෙයි.. දැන් team එක අන්තිමයි. අපේ උන්ගෙයි ඉන්දියන් කාරයන්ගෙයි, aussie කාරයන්ගෙයි වෙනසක් නෑ.
    මෙහෙම වෙනකොට අපේ එකා කරපු වැරැද්ද හරි කියල කියන්නද උඹ කියන්නේ??
    :(:no::no:

    Ah Arjuna kale owa une na kiyanna ba, uba hodatama dannawane api Murali bera gaththe kohomada kiyala, eda oya arjuna sportmenship balala umpair ekka ara gaththe nathuwa hitiya nan apita murali kenek na, e wage machan Randiv wage ekek tama match 50k gahala na, uba oya kiyana widiye punishment denna gihin uge full cricket life ekama iwara karanna hadanne

    Sanga gana nan katha karannama ona mama asa na pora team eka lead karana widiyata u anith un kiyana dewal ahanne nathi seen ekak tiyenawa, anna ekath oya randiv lagen ohoma wada wenna hethu wela thiyenawa lokka... uba kelin ma Randiv ta agilla dik karana eka waradi kiyana eka ubata tama terila na machan
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මචන් රජිත, උඹ කියන දේ හරිවෙන්න පුළුවන්, නමුත් එහෙමයි කියලා අපේ ක්‍රීඩකයාට එලව එලව පහරදෙන්න හොඳ නෑ :)

    මොනා නැතත් මුලින්ම තමන්ගෙ රට ගැන හිතපං!
    ඔහොම හිතන්න ගිහිං තමයි ජෙනරල් තුමත් හම්බු කරපු හැම ලබ්බම නැති කරගත්තෙ :baffled:
    ඉන්දියන් කාරයෝ කවදාවත් එන්නෙ නෑ උන්ගෙ එවුන් කරන තුප්පහි වැඩ වලට කතා කරන්න..

    අපේ ජාතියෙ අවුලක්ද මන්දා අපේ උන් ඕන තැනක අපේ උන්ටමයි දාගෙන කපන්නෙ :lol:::oo:

    කොහෙවත් තියෙන Award එකක් හින්දා, රටේ සම්පත් බාල්දුවට දාලා කතා කරන්නෙපා! :)

    ow ban matath thiyena lokuma awla eka tamai, mun okkoma ape ekata wala kapanna balagena mai inne
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    උඹ කියන් එකේ පොඩි ඇත්තක් තියෙනවා..
    උඹ මේකත් ටිකක් හිතපන්.. අපේ team eka ඉස්සර කොහොමද? අරවින්ද, මහනාම, ගුරුසිංහ, අර්ජුන වගේ අය play කරපු කාලෙ මෙහෙම වැඩ උනාද? දැන් බලපන් සංග out උනහම bat එක පොලොවෙ ගහනවා.. bowler කෙනෙක් wicket එකක් ගත්තහම කෑගහල out වෙච්ච batsmanට බනිනව.. මේවගේ දේවල් අපේ team එකේ ඉස්සර වුනේ නෑ.. දැන් උඹ කියයි අනිත් team වල අයත් එහෙමයි, අපේ උන්ටත් බනිනව කියල.. ඒත් උන් එහ්මයි කියල අපිත් ජරා වැඩ කරන්න ඕනද?
    සංගට captaincy එක හම්බවෙනකොට මම හිතුව අපේ team එක ඉස්සරටත් වඩා හොදවෙයි කියල මොකද ඌ out උනහම umpire decision එක දුන්නත් නැතත් යන ජාතියෙ පොරක්නෙ.. දැන් ඉන්නෙ එදා හිටපු සංග නෙමෙයි.. දැන් team එක අන්තිමයි. අපේ උන්ගෙයි ඉන්දියන් කාරයන්ගෙයි, aussie කාරයන්ගෙයි වෙනසක් නෑ.
    මෙහෙම වෙනකොට අපේ එකා කරපු වැරැද්ද හරි කියල කියන්නද උඹ කියන්නේ??
    :(:no::no:
    මෙහෙමයි මචං..
    අර්ජුන, අරවින්ද ලා ඉන්න කාලෙ තමයි ඔය අනික් අයත් කිව්වා වගේ මුරලි සම්බන්ධ කේස් ගියේ
    හැබැයි අපි හැමෝම දන්නවා වගේ spirit of the game පැත්තක තියලා ඒ කාලෙත් අපේ අය අපේ කොල්ලො බේරගන්න වැඩ කලානෙ?

    මෙතනදි උඹ කියන ඔය දේවල් ඇත්ත.. සංගා ළගදි ඉඳන් පොඩ්ඩක් ඉවසීම නැතිව වැඩ කරන බවක් පේනවා! ඔය මොනවා කිව්වත් අපේ ටීම් එකේ කොල්ලො වෙන රටවල් එක්ක තියලා එකට හංවඩු ගහන්න තරම් පහළ මට්ටමක නෑ :no:

    සංගා ගෙ අවුලක් තියේනම් උගේ ෆෑන්ස් ලා විදියට අපි ඌට ෆෝරම් වල පුළුවන් උපරිමේට බැනලා, උගෙ චරිතෙ නැති භංගස්ථාන කරන එක නෙවෙයි කරන්න ඕනි..ඌව ඒ පරණ සංගා කරන්න උදව් දෙන විදියෙ දෙයක් කරන එක.. හැබැයි ඒ කියන්නෙ ඔහොම බනින එකනම් නෙවේ
    මොකද වල් සතෙක්වත් බැන්නම, ගැහුවම control නෑ:lol:

    අනික මචං රන්දිව් ශෙවාග් එක්ක දැන් කේස් එක සමථයක් කරන් ඉද්දි උඹ මේ කේස් එක තවත් අද්දලා ඌට මඩ ගහන්න හදන එක සිරාවටම anti Sri Lankan act එකක් වගේ තමයි පේන්නෙ..:rolleyes:
    ඌ හිතලම නෝ-බෝල් දාලා වැරැද්දක් කලා කියමු- ඒත් ඒක අල්ලං මුළු ටීම් එකටම බැනලා අර පකඩ ඉන්දියන්ස්ලට ඕන දේමද උඹට මේ ඕන වෙලා තියෙන්නෙ?
    We should really let this go machan , cuz remember favoring India on whatever the reason is just plain stupidity as they have NEVER been a real friend of Sri Lanka :yes:
     
    • Like
    Reactions: gihan465

    again well said machan :D
     
    onna oka oya manussayata therenawa nan okkoma hari machan wade kiyanne mekata Randiv ta mokak hari action ekak ganna kan ninda yanne nathi seen ekak tiyeda koheda anyway ape team eka kawadawath ohoma aru kiyana tharan pahala mattamakata watila na ehema watenneth na.......
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E

    අපරාදෙ උඹේ කී ස්ට්‍රෝක් ටික... :no::no:

    මුන් ඕව තේරුම් ගන්නෑ... :no::no:

    ආයෙ තව ටිකකින්, කලින් කියල තියන ඉන්දියාවට කඩේ යන ටෝක්ස් ටිකම රිප්ලයි කරයි...
    :frown::frown:
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Mama nam support Randiv ta,
    Elakiri wadak karapu elakiri kollek..
    Shewag ta ohoma una ekanam kiyanna beri sathutak...

    PS,
    Sanga ge weda gana api danna wane, U hama welema pita ewunta p**a dena eka, Eeye u randiv ta banna nam eeta puduma wenna ona na,
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    onna oka oya manussayata therenawa nan okkoma hari machan wade kiyanne mekata Randiv ta mokak hari action ekak ganna kan ninda yanne nathi seen ekak tiyeda koheda anyway ape team eka kawadawath ohoma aru kiyana tharan pahala mattamakata watila na ehema watenneth na.......

    අපරාදෙ උඹේ කී ස්ට්‍රෝක් ටික... :no::no:

    මුන් ඕව තේරුම් ගන්නෑ... :no::no:

    ආයෙ තව ටිකකින්, කලින් කියල තියන ඉන්දියාවට කඩේ යන ටෝක්ස් ටිකම රිප්ලයි කරයි...
    :frown::frown:
    අවුලක් නෑ මචංලා.. බලමු වීණා වාදනය කනාවට හරි ඇහෙයිද කියලා ;):rofl:
    එහෙම නැත්තම් ඉතිං හුළං තමයි ලොල්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම reply කරනකොට ගොඩක් අය හිතන්නේ මම ඉන්ඩියාවට support කරනව කියල.:no:
    එහෙමනම් මේ thread eka open කලේ ඇයි? poll එකක් දාල ඒකට මගේ අදහස් කියුවහම ඉන්දියාවට කඩේ යනවලු? මෙතන හිටපු හැම එකාම වගේ මට ජරා වචන වලින් බනල -rep දීල:lol:.. මේ රටේ තමන්ගෙ අදහස අවංකව කියන එකාට ඔහොම තමයි වෙන්නේ:lol:

    මම මොකෙක්ටවත් කඩේ හි‍යේ නෑ මම කිව්වේ රන්දිව් කරපු වැඩේ cricket වල sportsmanship එකට හොඳනෑ ඒක නිසා ඌට විරුද්දව disciplinary action එකක් ගන්න ඕන කියලා.. ඒක කොහොමද ඉන්දියාවට කඩේ යාමක් වෙන්නේ??
     
    • Like
    Reactions: shiyan_786

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    හහා ත්‍රෙඩ් එක දැම්මෙ ලංකාවටවත් ඉන්දියාවටවත් කඩේ යන්න නෙවේ :yes:
    හැබැයි ලොක්කා කරන්නෙ ඉන්දියාවට කඩේ යන එක තමයි :P
    ගෙදර ගිනි පිටට දෙන්න උපන් රුසියොන්ට ආයෙනම් අපෙන් රිප්ලයි නෑ!
    ශෙවාග් සරණයි! :lol:
     
    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    මම ශ්‍රි ලා0කිකයෙක් හෑටියට මම රන්දීව්ගෙ පෑත්තෙ.. අපිට ශ්‍රි ලා0කිකයන් වටිනව ඔය ඉන්දියාවෙ පො****** වඩා..
    ඉන්දියාවෙ උන්ගෙ මහා ඔලුව. පන්ඩිත බල්ලො!

    අනික පන්දු යවන්නෙකුට තමන්ට කෑමති පන්දුවක් යවන්න පුලුවන්. නො, වයිට්... එවටත් ලකුනු දෙනවනෙ..
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මම reply කරනකොට ගොඩක් අය හිතන්නේ මම ඉන්ඩියාවට support කරනව කියල.:no:
    එහෙමනම් මේ thread eka open කලේ ඇයි? poll එකක් දාල ඒකට මගේ අදහස් කියුවහම ඉන්දියාවට කඩේ යනවලු? මෙතන හිටපු හැම එකාම වගේ මට ජරා වචන වලින් බනල -rep දීල:lol:.. මේ රටේ තමන්ගෙ අදහස අවංකව කියන එකාට ඔහොම තමයි වෙන්නේ:lol:

    මම මොකෙක්ටවත් කඩේ හි‍යේ නෑ මම කිව්වේ රන්දිව් කරපු වැඩේ cricket වල sportsmanship එකට හොඳනෑ ඒක නිසා ඌට විරුද්දව disciplinary action එකක් ගන්න ඕන කියලා.. ඒක කොහොමද ඉන්දියාවට කඩේ යාමක් වෙන්නේ??

    Ahawal amaruwakatada disciplinary action ganne?

    Ehenam 99 di shewag out unanam eth uba kiyai, disciplinary action ganna kiyala..:P
    Centuray eka ganeemata hithamatha bada paminaveema yatathe nadu danna kiyalada uba kiyanne,:P

    Cricket wala kohewath kiyala na, 99 inna ekekta century eka ganna chance eka denna ona kiyala..

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Ahawal amaruwakatada disciplinary action ganne?

    Ehenam 99 di shewag out unanam eth uba kiyai, disciplinary action ganna kiyala..:P
    Centuray eka ganeemata hithamatha bada paminaveema yatathe nadu danna kiyalada uba kiyanne,:P

    Cricket wala kohewath kiyala na, 99 inna ekekta century eka ganna chance eka denna ona kiyala..

    i'm not gonna reply to this and explain myself cuz i've had enough -ve reps already :lol:. you can read my previous posts to see why i said it was inappropriate, and requires some action taken against.

    bye!
     
    Last edited:
    • Like
    Reactions: thm14

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    i'm not gonna reply to this and explain myself cuz i've had enough -ve reps already :lol:. you can read my previous posts to see why i said it was inappropriate, and requires some action taken against.

    bye!

    kolla api pahadili karanne haduwe mokakda kiyala therum gena nawathu nan loku deyak... anyway -rep deema gana mama sathutu na kawru kata unath