FZ එකේ service manual එක සෙට් වුනා. හැබැයි ඉංගිරීසියෙන් නෙමෙයි තියෙන්නේ. හැබැයි පිංතූර වලින් තේරුම් ගන්න පුලුවන්.
(පොතක් ගත්තත් අපි නම් බලන්නේ පිංතූර ටික විතරයිනේ :lol::lol:)
ආ තව එකක් මේ service manual එක බයික් එක ගන්නකොට දෙන එක නෙමෙයි. බයික් එක අන්තිම ඇනේ වෙනකම්ම ගලවන හැටි තියනවා. කට්ටියට...