1. asankadinesg

    teachers traning

    thankz mchn :):)
  2. asankadinesg

    teachers traning

    primary nam hodai mchn
  3. asankadinesg

    teachers traning

    mchnla teachers traning course patanganna places danne nadda?
  4. asankadinesg

    Yamaha Club -- යමහා ක්ලබ්

    ඒක තමයි අවුල. english එකක් තාම සෙට් වුනේ නෑ මචෝ
  5. asankadinesg

    හෙලබස 18+

    patta ban. 2 eka patta
  6. asankadinesg

    හොනට් එකක් ද cb 4 එකක් ද?

    apita japan na. indian tamai. onna bump ekak
  7. asankadinesg

    BIRTHDAY SUPRISE

    කෙල්ලෝ කවද්ද හිතෙන දේ කිවුවේ :lol::lol::lol::lol::lol:
  8. asankadinesg

    Yamaha Club -- යමහා ක්ලබ්

    bump :lol::lol:
  9. asankadinesg

    Yamaha Club -- යමහා ක්ලබ්

    Good Morning ඔන්න කිවුව වගේම යමහා fz workshop service manual එක දාන්න යන්නේ. මේක fz විතරක් නෙමෙයි. fz-s, fazer බයික් වලටත් එක්කමයි දාලා තියෙන්නේ. පොඩි පොඩි වෙනස්කම් ටිකක් විතරයි තියෙන්නේ. හරි හරි වැඩි කථා මොකටද මෙන්න ලින්ක් එක...
  10. asankadinesg

    Yamaha Club -- යමහා ක්ලබ්

    ela ela. photo damu :):)
  11. asankadinesg

    Yamaha Club -- යමහා ක්ලබ්

    FZ එකේ service manual එක සෙට් වුනා. හැබැයි ඉංගිරී‍සියෙන් නෙමෙයි තියෙන්නේ. හැබැයි පිංතූර වලින් තේරුම් ගන්න පුලුවන්. (පොතක් ගත්තත් අපි නම් බලන්නේ පිංතූර ටික විතරයිනේ :lol::lol:) ආ තව එකක් මේ service manual එක බයික් එක ගන්නකොට දෙන එක නෙමෙයි. බයික් එක අන්තිම ඇනේ වෙනකම්ම ගලවන හැටි තියනවා. කට්ටියට...
  12. asankadinesg

    Yamaha Club -- යමහා ක්ලබ්

    ස්ටාටර් එක වැඩ මචෝ. fz එකේ මේන් ස්ටෑන්ඩ් ගහල ගියර් දාලා clutch එක ඇල්ලුවාම රෝදේ කැරකෙන්නේ නෑ. මගේ යාලුවෙක්ගේ පල්සර් 135 එකේ එහෙම නෑ. ඒ ගැන හොයද්දි තමයි සීන් එක දැනගත්තේ
  13. asankadinesg

    Yamaha Club -- යමහා ක්ලබ්

    GOOD MORNING කිවුවා කට්ටියටම අද උදේ තමයි දැනගත්තේ FZ එක ගියර් එකේ තියෙද්දි clutch එක අල්ලලා කික් start කරන්න පුලුවන් කියලා.
  14. asankadinesg

    LG L3

    apooo ganna epa. root karoth anatai software case enawa. hamadama flash kara kara tamai inna wenne
  15. asankadinesg

    Yamaha Club -- යමහා ක්ලබ්

    front tyre එක පලල් ටයර් දාන්න එපා බං. Handling අවුල් යනවා
  16. asankadinesg

    Yamaha Club -- යමහා ක්ලබ්

    gtrz aiye fz eke meter eke kohomada 1300-1500 rpm hoyaganne? digit 4 da 1300 kiyanne?

    No contents