කැතයි , කොටයි, ඉන්ග්‍රීසි බෑ, අම්ම තාත්තට සල්ලි නෑ.. වගේ සෘනාත්මක හීනමාන නිසා ජීවිතේ පස්සට අඩි තියන ජීවිත වලට සුපිරි මෝටිවේශන් එකක් තමා AKD , මොන ප්‍රශ්න ආවත් එක අරමුනකට එක දිගටම වැඩ කරොත් ඉහලම තැනකට යන්න පුලුවන් කියල මතක තියා ගනිල්ල.
අපි ගොඩක් උන්ට කෙල උනේ එක්කො අපේ තියෙන ඔය වගේ සෘනාත්මක ආකල්ප...