උරුගුවේ ජනාධිපති ජෝස් මුජිකාට ලොව දුප්පත්ම ජනාධිපති නාමය පට බැඳී ඇත. හැත්තෑ හත් හැවිරිදි ජනාධිපති එල් මුණ්ඩෝ ස්පාඤ්ඤ පුවත්පත් සමග පැවැසුවේ තම මුළු වැටුපම වාගේ පරිත්‍යාග කරන බවයි.
ඔහුගේ මාසික වැටුප ඩොලර් 12500ක් හෙවත් රුපියල් 1650000කි. එයින් ඩොලර් 1250 (රුපියල් 165000) තම වියදමට තබා ගනිමින්...