වසර දෙකක් ගෙවුනද, මාගේම ආදරණීය සොයුරනි ඔබ හෙලු රුධිරයත් ඔබගේ මතකයත් සදා අමරණීයයි. යළි යළි ඉපිලුනු මතකයන් අමතක කිරීමට මෙන්ම, ඔබලා යලි ජීවත් කරවන්නටද අපට කළ හැක්කක් නොවීය. රුදිරු LTTE ත්රස්තවාදීන්ට සාප වේවා! ඔබ සැමට නිවන් සුව ලැබේවා!!! Dear loving brothers, your memories, and the blood you shed...