Chandradasa Naiduwawadu, JVP Member for Ambalangoda Urban Council who was savagely beaten up by a group of thugs during the presidential election campaign succumbed to his injuries today. Mr. Naiduwawadu, a former teacher of DSSC, was 51 years old. Funeral details not yet known. RIP Sir
!
චන්ද්‍රසේන නයිඳුවාවඩු ආදරණීය ගුරුපියාණනි, 2010 ජනාධිපතිවරණ පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වලට බිල්ලක් වුනු ඔබගේ වෙන්වීම අපට දරාගත නොහැකියි. ඒ කුරිරු මිනිසුන්ට සාප වේවා! ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ ඔබ තැබූ ඒ මතකයන් සදා අප හද අමරණියයි... ඔබ යළිත් එවැනිම උතුම් ගුරුවරයකුව අප අතර යලි ඉපද මට අකුරු කියා දෙත්වා! ඔබට නිවන් සුව ලැබේවා!!
1. http://www.newsfirst.lk/index.php?o...-in-hospital&catid=97:news-items-2&Itemid=294
2. http://www.lankatruth.com/index.php...prey-for-upfa-thugs-&catid=35:local&Itemid=62
!චන්ද්‍රසේන නයිඳුවාවඩු ආදරණීය ගුරුපියාණනි, 2010 ජනාධිපතිවරණ පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වලට බිල්ලක් වුනු ඔබගේ වෙන්වීම අපට දරාගත නොහැකියි. ඒ කුරිරු මිනිසුන්ට සාප වේවා! ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ ඔබ තැබූ ඒ මතකයන් සදා අප හද අමරණියයි... ඔබ යළිත් එවැනිම උතුම් ගුරුවරයකුව අප අතර යලි ඉපද මට අකුරු කියා දෙත්වා! ඔබට නිවන් සුව ලැබේවා!!
1. http://www.newsfirst.lk/index.php?o...-in-hospital&catid=97:news-items-2&Itemid=294
2. http://www.lankatruth.com/index.php...prey-for-upfa-thugs-&catid=35:local&Itemid=62
Last edited:


!!