මමත් ඔය කට්ට කාපු එකෙක් තමයි බන් මට තේරෙනවා උබේ සීන් එක මෙහෙමයි ඕක මචන් තියෙන්න ඕන ලියන්න ඕන විදියක් කියල නෑ ලියුම ලියන ගමන්ම ඒකිට ලියුමේම කියපන් මේක මට එච්චර පුරුදු වැඩක් දන්නා වැඩක් නෙමෙඉ කියල මොනව ලිව්වත් ඒකිගේ හොදම ලියපන් ඔය අහල හිටපු සතිය ගැන උබට හිතුන දේවල් ගැන ලියහන් හොදට