සබරගමුව විශ්වවිද්‍යාලය-Aptitude Test

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    සබරගමුව විශ්වවිද්‍යාලය-Aptitude Test

    ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ පහත සදහන් උපාධි සඳහා 2012/2013 අධ්‍යන වර්ෂය සඳහා යෝග්‍යතා පරීක්ෂණය සඳහා අයදුම්පත් ජුලි 21 දින සිළුමිණ, Sunday Observer, Virakesari පුවත්පත් වලින් හා ජුලි 17 වන දින ලංකාදීප, Daily News, VIrakesari යන පුවත්පත් වලින් ලබාගත හැක..


    • Computing & Information Systems
    • Sport Sciences & Physical Education

    cleardot.gif




    තවද මෙම link එක හරහාද අයදුම්පත් ලබාගත හැක.



    අගෝස්තු 10 වනදාට ප්‍රථමයෙන් අයදුම්පත් යොමුකරන්න.......


    සැහෙන අමාරුවෙන් සුද්ද සිංහලෙන් මේ ටික type කලේ....කට්ටියට තේරුනා කියලා හිතනවා. ඔයාලගේ යාලුවෝ, මල්ලිලා, අදුරන කව්රු හරි ඉන්නවා නං මේ ආරංචිය පොඩ්ඩක් කියන්න.... කිව්වට විතරක් මදි bump එකකුත් දාගෙන යන්න කට්ටියටම පේන්න..... bump දමන සියලුම දෙනාට විශේෂ තෑගි පිරිනැමේ.....:P:P
     
    Last edited: