Rapidshare, Fileserve ඇතිතරම් ගන්න....!
මේක Premium Link Genarator එකක්, අපහසුවෙන්න ඇඩ් නෑ...
ඕනෑ තරම් Rapidshare, Fileserve ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
ලින්ක් එක දීලා එන පේජ් එකෙන් IDM වලට ලින්ක් එක කොපි කරලා දාන්න....
Rapidshare.com 256 MB/day, Fileserve.com 512 MB/day
පොඩි සීමාවක්...