1. migaramk

    දැනුනු දේ කියන්න...

    දැනුනු දේ කියන්න... මේක හොඳට බලන්න, පුළුවන්නම් full-screen බලන්න.. බලලා ඉවරවෙලා දැනුන දේ කියලායන්න අමතක කරන්න එපා.... -x6VhNCKw5Q
  2. migaramk

    මේවා ගුවන් යානාද...?

    මේවා ගුවන් යානාද...? මේවා ගුවන් යානාද...? එහෙනම් මේ බිමින් යන්නේ මොකද දන්නේ නෑ....
  3. migaramk

    Robin Hood (2010) R5 - 550MB mediafire

    2010 දී ගොඩක් ජනප්‍රිය චිත්‍රපටයක්, මම හිතුවා කට්ටියටම ගන්න පුලුවන් විදිහර mediafire ලින්ක් වලින් ෆිල්ම් එක දෙන්න. http://www.imdb.com/title/tt0955308/ [FORMAT]:…………………..[ Matroska [GENRE]:……………………[ Action | Drama [FILE SIZE]:………………..[ 450 MiB [NO OF CDs]:………………..[ 1 [RESOLUTION]:……………….[...
  4. migaramk

    White Water Rafting, Sri Lanka.

    ගොඩක් අය ටීවී එකේනම් දැකලා ඇති, කරන්න ආසාවෙනුත් ඇති, adventure sport එකක් විදිහට ලංකාවේදී කරන්න පුලුවන් හොඳම දේවල් වලින් එකක් තමයි White Water Rafting කියන්නේ. මෙයින් මම ඔබලාට White Water Rafting කරන්න පුළුවන් හොඳම තැනක් ඒවගේම කොළඹට ආසන්න තැනක් වන්නේ කිතුල්ගලයි. එක් දිනක් මෙහි ගතකිරීම...
  5. migaramk

    ආකාසයේ දුරගිම්හාන ඉවුරේ..මේ සින්දුව දෙන්&#3505

    ආකාසයේ දුරගිම්හාන ඉවුරේ..මේ සින්දුව දෙන්&#3505 ශෂිකා නිසංසලා කියන ආකාසයේ දුරගිම්හාන ඉවුරේ.. මා ඉගිල එන්නම්, මේ සින්දුව දෙන්නකෝ.....
  6. migaramk

    Maintenance issue..

    Maintenance කරන්න සතියට වෙනම දවසක් වෙන්කරනවා නම් හොඳයි නේද...? එකපාරටම නොදන්වා Maintenance කරන්න සයිට් එක වැහුවම හරිම පාඩුයි. ගොඩක් සාමාජිකයෝ එකතුවෙන දවස්වලටත් එකපාරටම වහනවා. සිකුරාදා, සෙනසුරාදා,ඉරිදා නැතිව කට්ටිය ටිකක් අඩුවෙන දවස වන සඳුදා රෑට වගේ හැම සතියෙම Maintenance එකට යොදාගන්න එක හොඳයි...
  7. migaramk

    පිටසක්වල යානා....

    පිටසක්වල යානා.... මේ තිබෙන්නේ ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ පිටසක්වල හඳුනානොගත් යානා ලෙස සැකකරන ඡායාරූප කිහිපයකි. මේවා ඔබ විශ්වාස කරන්නේද...? නැත්ද....?
  8. migaramk

    සුන්දර අනාථයෝ....!(beautiful orphans)

    සුන්දර අනාථයෝ....!(beautiful orphans) 1975දී වන සංරක්ෂණ පනත මඟින් පින්නවල අලි අනාථාගාරය ලියාපදිංචි කර ආරම්භ කරන ලදී. කෑගල්ල නගරයෙන් පින්නවල ප්‍රදේශයේ අක්කර 25ක භූමිප්‍රදේශයක මෙය පැතිර පවතී. මෙහි සිටින බොහෝ අලින් වනාන්තරයෙන් අනාථවීම නිසා රැගෙන එනලද අලි ඇතුන්වේ. යුද්ධය නිසා ආබාධ වලට ලක්වූ...
  9. migaramk

    විවිධ වර්ගයේ අනතුරු.... (සංවේදීනම් බලන්න එපා)

    විවිධ වර්ගයේ අනතුරු.... (සංවේදීනම් බලන්න එපා) ජානමය අනතුරු.... ගුවන් අනතුරු.... වේදනාකාරී අනතුරු.... හිනහා යන අනතුරු.... නපුරු කුළුමීමා.... ලෝකයේ වෙන අනතුරු නේද...?
  10. migaramk

    The amazing country(Sri Lanka)

    today in western, sothern and most places in Sri Lanka having heavy showers, but do u know.... by 12.11 noon of today sun raises directly to Sri lanka also, the direct area is Jaffna and Pudumathalan. think, how amazing our country is....!
  11. migaramk

    maintenance කරපු වෙලාවේ මොකද කරේ....

    maintenance කරපු වෙලාවේ මොකද කරේ.... අපේ කට්ටිය සයිට් එක ඩවුන් කරපු වෙලාවේ කරපු දේවල් කියන්න බලන්න...
  12. migaramk

    Chupacabra(චූපකප්බ්-රා)

    chupacabra සමහරු මේ ගැන අහලා ඇති, නොදන්නා අයත් ඇති... chupacabra කියන නමේ තේරුම වන්නේ "goat sucker" බැටළුවන් මරන්නා, වැනි තේරුමක්. ලොව හඳුනානොගත් සත්ව විශේෂයක් වන මෙය පුවර්ටෝරිකෝ(Puerto Rico) හා මෙක්සිකානු ලතින් ඇමරිකානු රටවලින් වාර්ථාවනවා. ඔවුන්ගේ බැටළුවන් ගවයින්ගේ රුධිරයෙන් මෙම සත්වයා යැපෙන...
  13. migaramk

    YouTube එකෙන් ෆිල්ම් බලමු...

    YouTube එකෙන් ෆිල්ම් බලමු... හැමෝම දන්නවානේ youtube ගැන, ඔන්න කට්ටියට හොඳ ආරංචියක්.. දැන් youtube එකෙන් films බලන්න පුළුවන්, high quality දැනට ෆිල්ම්ස් 400ක් දාලා තියෙනවා.. ඉදිරියට තවත් එකතු කරන්නලු ඉන්නේ... ඉංග්‍රීසි වගේම හින්දි ඒවත් දාලා තියෙනවා.. මෙතනින් බලන්නකෝ...
  14. migaramk

    මෙන්න සචී(sachii) හොර වැඩක් කරලා...!

    මෙන්න සචී(sachii) හොර වැඩක් කරලා...! හැමෝම දන්නවනේ අපේ රේඩියෝ ගර්ල්..... සචී, sachii ඔන්න පෝස්ට් 10000ක් ගහලා, සෙල්ලම්ද කෙල්ලොන්ගේ වැඩ... කට්ටියම සුභපතලා යන්න, වාසනා එකෙන් ඔන්න මගේ ගානේ කේක් අරන් ආවා
  15. migaramk

    ශ්‍රී දළදා මාලිගාව, දළදා තේවාව, සිව් මහා දේ&#3

    ශ්‍රී දළදා මහෝත්සවය දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ. ශ්‍රී දළදා මාලිගාව ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය...
  16. migaramk

    ටියුබ් ලයිට්

    මේ දවස්වල පොඩ්ඩක් busy ව්භාගේ නිසා... ඒත් අපේ ටියුබ් ලයිට් එක නිවන්න බෑහෑ නේ.. ඉතින් මම හිතුවා අලුත් කාලීන මාතෘකාවක් අරන් පොඩ් බ්ලොග් එකක් පොස්ට් ක‍රන්න... මේ ක‍රවෙනවා කියන්නේ මොකද්ද කියලා කට්ටිය කල්පනා ක‍රනවා ඈති නේද ?? ඔයාලට මෙක අලුත් වචනයක් උනාට Campus එකේ අපි නම් මේ ක‍රවීම මොකද්ද කියලා හොදට...
  17. migaramk

    ලග්නය සොයන්නේ මෙහෙමයි...

    ලග්නය සොයන්නේ මෙහෙමයි... මෙකෙදී මුලින්ම දැන ගන්න ඔන දේවල් තමා ලග්න දොළහ මතක තබා ගැනීම වැදගත් කියන දේ... මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන හරියටම දොළහයි නේද..? අන්න හරි. එතකොට දවසකට පැය කීයක් තියෙනවද..? පැය විසි හතරයි(24).. හරි දැන් අපි කල්පනා කලොත් පැය විසි...
  18. migaramk

    එළකිරි ආත්මාර්ථකාමියෝ....!

    එළකිරි ආත්මාර්ථකාමියෝ....! --------------------------------
  19. migaramk

    The Twilight Saga : Eclipse (2010) DvD

    The Twilight Saga : Eclipse not DVDRIP it's DvDscr is out now, [FORMAT]:.......................[ Matroska [GENRE]:........................[ Drama | Fantasy | Romance [FILE SIZE]:....................[ 450 MiB [NO OF CDs]:....................[ 1 [RESOLUTION]:...................[ 720*288 (...
  20. migaramk

    අවසන් වර්චුවල් කැමැත්ත - Last Virtual Wish

    අවසන් වර්චුවල් කැමැත්ත - Last Virtual Wish ඔබගේ සත්‍ය ජීවිතය වගේම virtual ජීවිතයක් අපි හැමෝටම තියෙනවා, කවදාවත් හිතුවද ඔබ හදිසියේ මරණයට පත්වුනා.. එයින් පසුව ඔබේ දත්ත ඇතුලත් virtual ජීවිතයට මොකද වෙන්නේ කියලා...? ඔබගේ පවුලේ අයට වගේම virtual යහළුවන්ට මොකද වෙන්නේ...? මේ ගැන අපිට පොඩි...

    No contents