Nanotechnology කියන්නෙ මොකක්ද?
Nanotechnology කියන්නෙ මොකක්ද?
අපි කවුරුත් දන්නව ලෝකෙ සෑම දෙයක්ම හැදිල තියෙන කුඩාම අංශුව තමයි පරමාණුව. නැනෝ තාක්ෂණයෙදි කෙරෙන්නෙ පදාර්ථය පරමාණුක මට්ටමේ ඉඳල මෙහෙයවීමයි. ඒ කියන්නෙ අපි ගඩොල් එකතු කරල ගෙයක් හදනව වගේ පරමාණු එකතු කරල යම් දෙයක් හදන එක තමයි නැනෝ තාක්ෂණය...