1. U

    ~^~ ElaKiri Science Book ~^~

    එල එල නියමයි මාත් ඔහොමතමයි හැදුවෙ.:):):):) Microsoft Word වලින්ද ඔය විදිහට ටයිප් කරේ?
  2. U

    ~^~ ElaKiri Science Book ~^~

    අනේමන්ද මම දන්නෙත් නෑ ඒක මම නිකන් කිව්වෙ.:confused::confused:
  3. U

    ~^~ ElaKiri Science Book ~^~

    ඔයාටත් සුභ දවසක් :):):):)
  4. U

    ~^~ ElaKiri Science Book ~^~

    මම ගාන අනිත් විදිහට හැදුවා. ඔයාට හදන විදිහ දාන්න පුලුවන්ද? මම 6.45 කෝච්චියෙ තමයි කොලබ යන්නෙ. දැන් මට දාන්නනම් වෙලාවක් නැතිවෙයි වගේ. දැම්මොත් ගිහිල්ල රෑවෙලා තමයි.:(:(:(
  5. U

    ~^~ ElaKiri Science Book ~^~

    පිස්ස්සුද හලෝ සමාව ඉල්ලන්න තරම් දෙයක් නෙමේ ඕක:):):):):)
  6. U

    ~^~ ElaKiri Science Book ~^~

    ම්ම්ම් බැරිවෙන්න නම් විදිහක් නෑ. අනේමන්ද ඊයෙ නේද දැම්මේ ඒනිසාද දන්නෑ:confused::confused::confused::confused::confused:
  7. U

    ~^~ ElaKiri Science Book ~^~

    හ්ම්ම් මට තෙරුනා හදද්දි මොකක්හරි අවුලක් තියෙනව කියල ඒත් මට හිතුනෙ n වෙනුවට ඔයා a දාල කියලයි එහෙනම් මම වහාම පෝස්ට් එක ඩිලීට් කරන්නම් නැත්තන් කට්ටිය නොමග යයි.
  8. U

    ~^~ ElaKiri Science Book ~^~

    කියල තමා:lol::lol::lol::P:P:P:P
  9. U

    ~^~ ElaKiri Science Book ~^~

    :shocked::shocked::shocked: නරක්වෙන දේවලුත් කිව්වද හලෝ :P:P:P:P:P
  10. U

    ~^~ ElaKiri Science Book ~^~

    :P:P:P:):):)
  11. U

    Father

    great post machan:):):)
  12. U

    ~^~ ElaKiri Science Book ~^~

    :):):):)
  13. U

    ~^~ ElaKiri Science Book ~^~

    හරි මල්ලි සුභ රාත්‍රියක් ඔයාටත්:):)
  14. U

    ~^~ ElaKiri Science Book ~^~

    හ්ම්ම් අහන්ඩත් සන්තෝසයි එහෙම දෙයක්. :):):):)මට දැන් හැමෝම කරන්ඩ ඕන එක එකදේවල් කියල තියෙනව එත් හරියන්නෙ නෑ. මට දැන් කවුරු කොහොම ඔලුවෙන් හිටගන කිව්වත් වැඩක් නෑ. කාලකන්නි ජීව්තයක් දැන් ගෙවන්නෙ. මට දෙයක් එපාවුනොත් එපාම තමයි.:(:(:(:(
  15. U

    .: ALIENS :.

    mamanam poddakwath wiswasa karanne na aliensla gana. aliensla hitiyath unta pruthuwiyata endawenne na
  16. U

    ~^~ ElaKiri Science Book ~^~

    ඒ කතාවනම් ඇත්ත. ස්ටඩීස් අලුතින් මිස් වෙන්ඩ දෙයක් නෑ මිස් උනාට දැන් ගානක් නෑ. රිපීට් උන්නැත්තන් එච්චරයි. රැග් එක නෑ පොඩ්ඩක්වත් බයවෙන්ඩ එපා. මුල් දවස්වල ලෙක්චර්ස් වලට යන්න ඕනෙ පෝලිමට ඒකයි කිව්වෙ.
  17. U

    ~^~ ElaKiri Science Book ~^~

    math hamadama hama matchekama wadath palukaran baluwa eth dan ekatawath kisima asawak na. paradunath ekai dinuwath ekai:(:(:( godakma duken inne api neme thama eth nikan ehema hithuwoth thawakalika sanaseemak witharayi matanam labenne. ow kochchara kiwwath me loke uththara nathi prashna...
  18. U

    ~^~ ElaKiri Science Book ~^~

    ehema kiyalathiyenawanam awulak wenne nathiwei. mamanam danne na hariyatama. rag ekanam poddakwath na eka 100% sure. polimwala yaddi depaththe inna ewun dennage namai gamai iskolei danagaththahama hondatama athi :P:P:P
  19. U

    ~^~ ElaKiri Science Book ~^~

    එහෙම කියන්ඩ තරම් කෙනෙක් නෑ.මම හිතන්නෙ කිව්වත් ඒ හැමෝම මට දෙන උත්තර මම දන්නව. සුභ රැයක් ඔයාටත් බායි
  20. U

    ~^~ ElaKiri Science Book ~^~

    මට කෙල්ලන්ව මීට් වෙන්නෙම නැතිතරම් ඒකනිසා ඒක වෙන්න හරිම අමාරු දෙයක්.:(:(:( අපිටත් ආයෙ තර්මෝ තියෙනව. චික් මල ජරාවක්:angry::angry::angry:

    No contents