ඔයා කියන එක ඇත්ත මන් දිහා පිටින් බලන කතාකරන කාටවත් මම මෙහෙම තත්වෙක ඉන්නවකියල තේරෙන්නෙන නෑ අඩුම ගානෙ මගෙ යාලුවන්ටවත්.මම දැන් කරනකියන කිසිම දෙයක් හරියන්නෙත් නෑ. පාඩම් කරල එක්සෑම් ලිව්වත් කුජීතයි. මටනම් ඔයාල්ට වගේ දුකසැප බෙදාගන්න කවුරුත් නෑ. මම යාලුවො එක්ක කියන්නෙත් නෑ ගොඩක් දේවල්. මගෙ හිතේ ඇතිවෙන...