1. U

    ~^~ ElaKiri Science Book ~^~

    අර්තය වෙනස්වෙනව කියල දැනගෙන හිටියෙ නෑලු.:no::no::no: නාගය නම් ඔන්ලයින් ඉන්නව දැක්ක අනිත් අයනම් තාම නෑ වගේ:(:(:(
  2. U

    ~^~ ElaKiri Science Book ~^~

    එතන වාක්‍ය 2ක් නෙ තිබ්බෙ. මම ඉතින් මුලඑක නැතුව දෙවෙනි එක තමයි ගත්තෙ. :P:P:P:P
  3. U

    ~^~ ElaKiri Science Book ~^~

    ඇත්තටම ෆනීද අනේ? නෑ නේද:P:P:P:P මම උපුටාගැනිමක් විතරයි කරේ. අනේ කාටවත් කියන්න එපා මම ඉතින් අසරන අහින්සක ලමයෙක්නෙ:P:P:P:P:P:P
  4. U

    ~^~ ElaKiri Science Book ~^~

    :no::no::no:පිස්සුද යකෝ....... ඒ ලන්කාවෙ. පිටරට උන් කාර් ගේම්ස් තමයි ප්ලේ කරන්නෙ.:yes::yes::yes::P:P
  5. U

    ~^~ ElaKiri Science Book ~^~

    හ්ම්ම් කට්ටිය ගොඩක් මහන්සිවෙලා ත්‍රෙඩ් එක කරගෙන යනව වගේ එල එල.:):):):) මටනම් හෙට ඉදන් රෑ වෙලා පුලුවන් උනොත් තමයි එන්ඩ වෙන්නේ. අපි බෝඩිමේ කට්ටිය සෙට්වෙලා මොස්ට් වෝන්ටඩ් ගේම් එක නෙට්වර්ක් කරල ගහන්ඩ ඉගනගත්තා අද රෑ.:P:P:P:P
  6. U

    ~^~ ElaKiri Science Book ~^~

    මමනම් තාම දැකල නෑ. ඒත් ඉතින් ඔයාට ගෙදර කට්ටිය රෑ 12ට සාරි ඇදන් කනත්තවල් ගාව එහෙම ඉන්ඩ දෙනවද අනේ??:shocked::shocked::shocked:
  7. U

    ~^~ ElaKiri Science Book ~^~

    අයියෝ උත්තරේ එන්නෙ නැතිඋනහමනෙ පුනරාවර්තන කියන එකේ තේරුම මතක්වුනේ...:P:P:P:P 625
  8. U

    ~^~ ElaKiri Science Book ~^~

    අනන්ත වර්ග කෙසේවෙතත් අනන්තයට යාමට පාරක් ඇතිබව කසුන් කල්හාරත් ඔහුගේ සගයාත් එකහෙලාම පිලිගන්නා අතර වැඩිදුරටත් අදහස් ඩක්වමින් ඔවුන් දෙදෙනා ප්‍රකාශ කරසිටින්නේ එම මාවත තුලින් කිසියම් තරුනියක් මල් පොකුරක්ද රැගෙන තරමක් අයහපත් කාලගුනයක් යටතේ පියනගන බව තමන් දෙදෙනා දුටු බවයි. :P:P:P:P
  9. U

    ~^~ ElaKiri Science Book ~^~

    හ්ම්ම්ම් පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කිරීමටනම් කන්ඩායමකට පාපන්දු කීපයක් ලබදියයුතු බව මාගේ හැගීමයි. එවිට එකම පන්දුවට එතරම් පොරකෑමක් ඇතිනොවන හෙයිනි.:P:P:P:P
  10. U

    ~^~ ElaKiri Science Book ~^~

    මගෙ දැන් english අප්සෙට් අයින්ස්ටයින් english වලට කරල තියෙන පොත මොකද්ද?:confused::confused::confused:
  11. U

    ~^~ ElaKiri Science Book ~^~

    බොරු නෙමේ මල්ලි සිරාවටම කිව්වෙ.:(:(:( දැරිය මා දැව ආරක්ශක ආලේප කර තුන් වරුවක් මද අව්වේ වේලාගත් රත් හදුන් ලෑලි තම්බා සීනි දමා වතුර බීවෙමි. තවම සුවයක් නොමැත:(:(:( කිමෙක් කලයුතුද?:confused::confused::confused:
  12. U

    ~^~ ElaKiri Science Book ~^~

    අපිත් එහෙම හිටපු කාලයක් තිබුන. ඒත් ආයෙ නම් එහෙම වෙන්නෙ නැතිවෙයි කවදාවත්:(:(:(:( මොනව වෙලාද මන්ද:(:(:(:( අනේ මටනම් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. තාම ෆෝන් එකේ කීබෝඩ් එක නොබලා වචනයක් වත් ටයිප් කරගන්න අමාරුයි.:P:P:P:P
  13. U

    ~^~ ElaKiri Science Book ~^~

    උබ ඒකවත් කරනව මම දෙන දේ කාල බුදියන එක විතරයි.:(:(:(:(
  14. U

    ~^~ ElaKiri Science Book ~^~

    හ්ම්ම් මටනම් එහෙම වෙලා ගොඩක් කල්. දැන්නම් ඉන්නවට ඉන්නව කිසිම අරමුනක් නෑ නිකන් දවස් ගෙවනව විතරයි :(:(:(:(
  15. U

    SEXY!! (18+)

    එච්චර අමාරු නෑ ටෝක් කරල ගහන්ඩ සෙට් කරගත්ත එවුන් ඉන්නවලු:D:D:D:D
  16. U

    ~^~ ElaKiri Science Book ~^~

    කට්ටිටය දැන් වැඩිය මේ පැත්තෙ එන්නෙ නෑ වගේ.:eek::eek::eek::eek::eek:
  17. U

    Lovely Autumn Scenes

    patta lassana 4to tika:):):)
  18. U

    c# Rubik's Cube solver

    ela ela niyamai:) :):)mannam athin hadalath na :P:P:P:P
  19. U

    ~^~ ElaKiri Science Book ~^~

    hoyagaththada okkoma?
  20. U

    ~^~ ElaKiri Science Book ~^~

    mama google eke search karala okkoma hoyagaththa. meke prashna hama ekakma e widihatama ahala thiyenawa ewata uththarath hariyatama deelathiyenawa:D:D:D:D

    No contents