මේ කවි දකින කොට මගෙ සිත නලියන්නේ
තව තව කවි ලියන්නට මයි හිත දෙන්නේ
නිදි දෙව් දුව ඇවිත් මා හට වද දෙනේනේ
එහෙනම් සොයුර මම නින්දට දැන් යනේ
හෙට දින එලි වෙලා සුරිය උදා වෙන
මොහොත වෙන තුරා කවියට තියමි තිත
එළ කිරි එකේ ඉන්නා සැම දෙනාටම
සුබම සුබ රැයක් වන්නට පතමි මම
:yes::yes::yes::yes::nerd::nerd::nerd: