මැච් බල බල බත් කනවලු යක් කොල්ලාඋයන්නට වෙනව කන්නට දෙයක් නැහැ
මැච් එක නිසා වැඩි වෙලා ඉන්නට බැහැ
ගල් හැපිලා මොර දෙනවලු ගේ හොල්ලා
මැච් බල බල බත් කනවලු යක් කොල්ලාඋයන්නට වෙනව කන්නට දෙයක් නැහැ
මැච් එක නිසා වැඩි වෙලා ඉන්නට බැහැ
මැච් බල බල බත් කනවලු යක් කොල්ලා
ගල් හැපිලා මොර දෙනවලු ගේ හොල්ලා
සහින නැති ජීවිතය...
ජිවත්වී කුමකට ද
හදවතක් නැති මිනිසෙක්
ජිවත් වන්නේ කුමකටද...![]()
හදවත් ඇති මිනිසුන් ලෙස ඉපදිලාසහින නැති ජීවිතය...
ජිවත්වී කුමකට ද
හදවතක් නැති මිනිසෙක්
ජිවත් වන්නේ කුමකටද...![]()
යකාගේ දත් වලට ගල් මොන කජ්ජක්දගල් ගරලා සෝදාලා බත තිබ්බේ ලිපේ
ගලක් දෙකක් තිබුනත් බත් කට හොඳට හැපේ
යකාගේ දත් වලට ගල් මොන කජ්ජක්ද
බත් කන ගමන් ගල් කියක් කෑවාද

යකෙක් උනත් කල පව් පල දෙන කලටගල් මොනවද අපි කෑවේ හොඳම බූට්
මොන ජරාව කාලා හරි ඉන්නව නොටවුට්
![]()
යකෙක් උනත් කල පව් පල දෙන කලට
බූට් පවා කන්නට වෙනවා යසට

යකෙක් උනත් පොසිටිව් තින්කින් හින්දාකෑවත් බූට් නිතර දෙවේලේ
මේ යකා කවදාවත් නොමසැලේ
![]()
නිදිමත වැඩි දැන් නම් බෑ තව ඉන්න
පතනෙමි ඔබට මේ මුළු රැය සුබ වෙන්න







යක්ශයො පෙරෙතයො දන් මෙහි රින්ගා ඇත්තෙ
කෙල්ලෙක්ටවත් ඉන්නට දෙන්නෙ නැත්තෙ




