මචං,
ඒ කොග්ගල නිලමේ පොත තියෙනවා සරසවි පොත් සාප්පුවේ... සමන්ති ප්‍රකාශන තමයි පොත ගහන්නේ...
0711304050 - සරසවි පොත්...
0716424386 - සමන්ති ප්‍රකාශන...
ගෙදරටම ගෙන්නවා ගන්න පුළුවන් තැපෑලෙන්...
1 විතරයි තියෙනවා කිවුවේ... 2 ප්‍රින්ට් කරන්නේ අයිත් පෙබරවාරි විතර කියලයි කිවුවේ...