1. DJU9

    ~ රණ මග ඔස්සේ නන්දිකඩාල් ~

    මුල් දවස් 3 ඇතුලත කොපි 10,000 විකිණිලා තියෙනවා.! ඒක වාර්තාවක් මචන් .:yes:
  2. DJU9

    ~ රණ මග ඔස්සේ නන්දිකඩාල් ~

    බුක් ෆෙයා එකෙන් පස්සෙ ආයෙත් ගන්න පුළුවන් මචන්.. බුක් ෆෙයා එකෙන් ගන්නවා නම් හවස 6 වෙනකොට සිරිමාවෝ එක ඇතුලේ විජිත යාපා ස්ටෝල් එකට එන්න.. මන් ඊයේ පොත් 2 ක් ගත්ත.
  3. DJU9

    ~ රණ මග ඔස්සේ නන්දිකඩාල් ~

    දැන් ප්‍රශ්නයක් නැහැ සහෝ.. අලුත් පිටපත් වෙළඳපොළට නිකුත් කරා අද ඉදල.. බයින්ඩින් ප්‍රශ්නයක් නිසා ටිකක් ප්‍රමාද වෙලා තියෙන්නේ.. :yes:
  4. DJU9

    ~ රණ මග ඔස්සේ නන්දිකඩාල් ~

    බුක් ෆෙයා වෙනකන් ඉන්න ඕනෑ නැහැ.. විජිත යාපා හරි සරසවි බුක් ෂොප් වලින් ගන්න පුළුවන් ..
  5. DJU9

    ~ රණ මග ඔස්සේ නන්දිකඩාල් ~

    BMICH එකෙන් තමයි මචන් ගන්නවා නම්... ඩිස්කවුන්ට් එකක් එක්ක ගන්නත් පුළුවන් නේ..
  6. DJU9

    Duminda Silva & Hiru Golden Awards

    දැන් මාධ්‍ය වුර්තිය නිකන් ගණිකා වුර්තිය වගේ බන් ...

    No contents