~ රණ මග ඔස්සේ නන්දිකඩාල් ~
~ රණ මග ඔස්සේ නන්දිකඩාල් ~
කොටි ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුමේදී 53 වන සේනාංකයට අණ දුන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් යුද්ධයේ අත්දැකීම් අළලා රචනා කරන ලද “රණ මග ඔස්සේ නන්දිකඩාල් – කොටි සංවිධානය පරාජය කිරීමේ සත්‍ය කතාව“ ග්‍රන්ථය ඊයේ ආනන්ද...