1. urajdrlk

    exide battery

    ආ..... අවුරුදු හතරක් කියන්නෙ බැටරිය උපරිම වැඩ අරන් ඈ..... කාර් බැටරියක් අවුරුදු හතරක් කියන්නෙ හොදටම හොදයි.
  2. urajdrlk

    exide battery

    වතුර නැත්නම් වතුර දාල, පුලුවන් නම් ස්ලෝ චාජ් එකකට දාන්න. බැටරි වතුර දානකොට, එක්සයිඩ් එකේ බැටරි වතුර (ඇසිඩ් නෙවේ) අරන් දාන්න. බෝතලේ 100/= යි දැන් 80/= ට තිබ්බෙ.
  3. urajdrlk

    Milco-Highland Online Sales

    මගෙත් දෙවැනි ඕඩරේ නම් තවම ආවෙ නෑ.....!!
  4. urajdrlk

    china & countries under china

    උන්ට අපිව කොහොමත් එපායෙ.... ගත්ත ණය ටිකෙ ගෙවනකම්.......!! :P
  5. urajdrlk

    IGI 3

    :yes::love:
  6. urajdrlk

    Indian Sakkili Boat walin Lankawata Panida?

    අනේද කියන්නෙ.... උන් කරනකොට මානව හිමිකම් අවුලක් නෑ..... අපි කරොත් තමා උන්ගෙ ගැට්ට කහන්නෙ.....!! :growl:
  7. urajdrlk

    sudulunu wagawa

    මරුනේ..... :)
  8. urajdrlk

    Samsung Smart TV

    Samsung indian made එකක් තියෙනවා.... ඒක ගන්න එපා..... ලෙඩ එනවා.....!!
  9. urajdrlk

    Menna dan TORANA site eken sinhala movie teledrama balapalla FREE

    :( ඒකත් එහෙමද....?? හොද වෙලාවට බලන්න හිටිය ටික බෑවා.....!! :cool:
  10. urajdrlk

    Menna dan TORANA site eken sinhala movie teledrama balapalla FREE

    මම බෑව....!! :P
  11. urajdrlk

    Menna dan TORANA site eken sinhala movie teledrama balapalla FREE

    :P බෑව බෑව බ්‍රෝ.... ඩයලොග් එන්ටර්ප්‍රයිස් නිසා..... ඩේටා බන්ඩලේ ඉවර වෙලත් උන් ස්ලෝ කරේ නෑ...... ඊයෙ ඉදන් අද වෙනකොට ටොරානා එකෙන්ම ගිගාබයිට් 86ක් බ්‍රෝ.....!! :rofl::P
  12. urajdrlk

    Menna dan TORANA site eken sinhala movie teledrama balapalla FREE

    :lol::rofl: ඒ රෙද්දවල් දැම්ම බං හරි ගියේ නෑ.....!!! :(:(
  13. urajdrlk

    Menna dan TORANA site eken sinhala movie teledrama balapalla FREE

    Download කරන විදිහක් කියහල්ලකො.....!!
  14. urajdrlk

    බබාගේ බර

    බය නම් ඩොක්ට කෙනෙක් චැනල් කරලා පෙන්වන්න එක්කන් පලයන් මචං..... චෙක් පොයින්ට් වලදි කේස් ඒකක් නෑ..... මාස්ක් දාගෙන යන්න. චෙක් පොයින්ට් වල නැවැත්තුවහම අවශ්‍යතාවය කියලා යන්න පුලුවන්....!!
  15. urajdrlk

    Dialog tv prepaid ekak ganna

    මාත් මේ හොයනවා..... පට්ට කම්මැලි දැන් නම්.....!!

    No contents