:yes: පුලුවන් බං කරනවා නම්...... කොහෙද අපේ දේශපාලකයො එක්ක තමා බැරි..... බලමු.... ගෝඨ ස මොනව හරි කරයි...... :yes::cool:
ඉස්සර අපි බිව්වෙම හයිලන්ඩ් නේ...... පස්සෙ පස්සෙනෙ හයිලන්ඩ් අඩු උනේ මාකට් එකේ..... ඔය පහුගිය ටිකේ නම්, අනිත් කිරි කාරයො.... හයිලන්ඩ් ආවහම, ඒව ඉස්සුව කියල කතාවකුත් යනව...