:oo: ඩ්‍රයිවරයෙක්, උගේ දඩ කොළයක් අමතක වෙලා ගෙවන්න..... දඩ කොලේ දින පැනල..... ඌ බස් එක එලවද්දි පොලිසියෙන් අල්ලල..... පොලිස් කාරය (ඌ නම් බස් එකක් පට්ට මලකින් ඉන්න එකෙක්) ඩ්‍රයිවර් වයි.... මාවයි දෙන්නවම උසාවි දැම්ම...... උසාවියෙදි, වෙන වෙනම නඩුව කතා කරේ..... ඩ්‍රයිවර් මුලින් ගත්තෙ...... ඇහුවා වලංගු...