1. urajdrlk

    Mona hu**** wada badaginna lokui yako

    ලංකාවෙ මේක වෙන්නෙ නෑ...... බලාගෙන ඉන්න එපා..... :lol: මොකද ගානට වෙළද කලාප වල අය ගම් බිම් වලට යැව්වා......!! :yes:
  2. urajdrlk

    Myth busters: Coronavirus disease

    Good post :yes: Rep++
  3. urajdrlk

    Gampaha Home Delivery Services

    :oo: ඇවිත් තිබ්බනෙ බං ඔය පැත්තට එලවලු ලොරියක් එහෙම......!! :oo:
  4. urajdrlk

    Gampaha Home Delivery Services

    ඔව් ඔව්.....!!
  5. urajdrlk

    [ පාරට බහින්න එපා ]

    බොරුවට බෙහෙත් තුණ්ඩු උස්සන් එලි බැහැල ඉල්ලන් කෑවනෙ.... දැන් බෙහෙතක් ඕන එකාට ගන්නත් නෑ අන්තිමේ.... සිංහලු..... හදන්න බෑ.....
  6. urajdrlk

    Gampaha Home Delivery Services

    ගම්පහ හරි අඩුයි ඔන්ලයින් සර්විස්..... රෙද්ද..... අපිට හාල් පිටි සීනි විතරක් නෙවේනෙ ඕන කරන්නෙ...... !!
  7. urajdrlk

    හාල් Delivery ගාල්ල අවට

    ඔය හරියෙ ඉන්න ප්‍රාදේශීය සභාවෙ මන්ත්‍රී හරි කමක් නෑ...... කෝල් එකක් දීල අමතපන්..... ඌ එවනවා......!! බය වෙන්න එපා...... කන්න නැති වෙන්නෙ නෑ......!!
  8. urajdrlk

    Ajith Rohana meme collection

    :lol:
  9. urajdrlk

    A koheda ban mu

    :P Job එකෙන් අයින් උනා ඌ...... දැන් ඔන්ලයින් ජොබ්.....!! :yes:
  10. urajdrlk

    A koheda ban mu

    ඌ දැන් ගමේ ගිහින් ඉන්නෙ...... වැඩිය කිරිය පැත්තෙ එන්නෙ නෑ කිව්වා..... ආවත් එන්නෙත් හරි ප්‍රොෆයිල් එකෙන් නෙ..... :rofl:
  11. urajdrlk

    Dr Sajith Premadasa (MBBS) Sl

    :rofl: මූට පිස්සු තද වේගෙන එනවද කොහෙද.....?? කොහේ හරි දැකපු එකක් හරි.... මොකෙක් හරි ලියල දුන්න එකක් හරි කියවනව වගේ......!!
  12. urajdrlk

    3 Ply Surgical Face Mask

    :angry: කල දුටු කල වල ඉහ ගන්න පරයි නෙ ලංකාවෙ ඉන්නෙ.....!! :angry: ඒකයි ඔය ගණන්.....!!!
  13. urajdrlk

    Dialog Per Day Tv 5 Rs Hd Full Set Offer - Daily 5

    Channel මොනවද....??
  14. urajdrlk

    ස්වයං නිරෝධායනය වෙමු..!!

    Good Post.... :cool: මේක උස්සනවා...... https://www.facebook.com/groups/NovelCoronavirus/ මෙතන පෝස්ට් කරන්න..... :) ඒක නෙවේ අයියේ...... ඇල්කොහොල් හෑන්ඩ් රබ් වෙනුවට ඇල්කොහොල් බිව්වොත් අවුලක් නැද්ද.....?? ;)
  15. urajdrlk

    HP wage balamu ehenam. With Graphics. Call when you free. 0773078533

    HP wage balamu ehenam. With Graphics. Call when you free. 0773078533

    No contents