හැබැයි ඉතින් පොර මොන තත්ත්වෙ හිටියත් පොල්ලෙන් ගහනවා වගේ ඇත්ත කියනවා.. උඹ වගේ පච කෙලින්නෙ නැතුව..:growl:
ඊයෙ අර ඔෆිස් එකේ වැඩ නැති වෙලාවට මොනවද කරන්නේ ත්‍රෙඩ් එකේදි චූටි පැටිය ගැන කෙලින්ම ඇත්ත කිව්වා.. අර වන වනා කඩේ යන එක ඇත්ත කිව්වා.. පොර මොනව වුනත් කෙළින් පොරක්.. උඹ වගේ පචනේරිස් කෙනෙක්...