35 පැන්නත් තවමත් තනිකඩ සරාගිනියෝ
බිපාෂා බාසු
1979 වසරේ උපන් බිපාෂා බාසුට මේ වන විට වයස අවුරුදු 36 ක් වනවා. 2001 වසරේ අජ්නබී චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසි බිපාෂා සරාගී නළු ඩීනෝ මොරේයා සමගින් පේ‍්‍රම සබදතාවයක් පවත්වාගෙන ගියා. ඉන් පසුව ඇයගේ ප‍්‍රසිද්ධ පේ‍්‍රම සබදතාවය පවත්වාගෙන ගියේ සුපිරි...