තාම එකකොටුවයි

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නැතිව .උඹ පොස්ට්ස් දාන්නේ නැතුව ඉබේ කොටු පිරෙනවද?
     

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    picture.php

    [Post only viewable for ElaKiri™ PRO users.]
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්.. හොරාට ඇවිත් ගියා කියල කොටු පිරෙන්නෙ නෑ..
    පෝස්ට් දාපන් පුලුවන් වෙලාවට..
    ජය වේවා..!
     

    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    කොටු ගන්න ලේසි ක්‍රම
    1. වැල පිංතූර ටිකක් දාපන්
    2. දේශපාලන පක්ෂෙකට කඩේ පලයන්
    3. ස්කර්වි වගේ අම්ම අප්ප මතක්කරල බැනපන්
    එළකිරි ජොඉන් උනේ 2008දී තාම එක කොටුවයි .... කිසිම පොස්ට් එකක් දැම්මේ නැති නිසාද ඒකට හේතුව
     
    • Like
    Reactions: arsehole-froce

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කොටු පිරෙන්නේ රෙප් එකතු වෙන්න ..
    රෙප් එකතු කරගන්න පොස්ට් දාන්න ..
    පොස්ට් දානකොට රෙප් හම්බෙන අනික් අයටත් වැදගත් වෙන හොඳ පොට් දාන්න ..
    එතකොට අනික් අය කැමති නං ඔයාට රෙප් දෙනවා