තොපිලා අද ගනන් අහලා...

chinthi123

Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    අනේ පකක් කරයි ලංකාවේ උන්ට කොහෙන්ද එචර දෙයක් . 1000 ට උනත් පෝලිමේ ඉදල තෙල් ගහන යනවා පොන්නයෝ වගේ.. වෙන රටක නං නන්දසෙනය පාරට අදාල මරල දාලා මෙලහට .. අපේ පොන්නයෝ O/L කියල නවත්වන match එක කියල නවතන්ව ... මොන පකවල්ද මුන් එක්ක ....
    අර සූර පප්පා එකේ එංගලන්තේ එවුන් යුද්ද කරනවා වගේ :D
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    සිරා ඕයි.. වෙනද 500 උපරිම 160යි මේ පැත්තේ.. මං හැම සතියෙම පූසන්ට සාලයෝ ගත්තා.. දැන් එකකට එකක් ගණන් ගිහින්..
    නන්දයා හින්දා පුසොත් දුක් විදිනවා
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    e dawas wala aluthen 9 million walata genath patta gahapu tesla model s dan 50 million LKR
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Richlife fresh milk 1l non flavored - Rs. 395
    Kothmale fresh milk 1l non flavored - Rs. 410

    තව සෑහෙන්න තියේ type කරන්න කම්මැලි.