මගේ තාත්තට iPhone 6S එකක් ගත්තා ඊයේ පෙරේදා. එකේ සමහර android දුරකථන වලට text මැසේජ් එකක් යවන්න හදනකොට "message not delivered" කියල එනවා:angry:. මේකට විසඳුම මොකක්ද.
phone එක restart කළා, text messege disable කරලා ආයේ eneble කළා , factory reset කළා ඒත් හරියන්නේ නෑ :no:
හැබැයි මෙන්න මේ...