australia , usa වගෙ ගිහින් ජිවත් වෙන්න
මචන් ලා මම අහාලා තියෙනවා . සල්ලි තියෙනවා නම් australia , usa වගෙ ගිහින් ජිවත් වෙන්න පුලුවන් කියලා ..ielts ඔනෙ නැතුව ...හැබයි ..ඒ රටෙ ජොබ් කරන්න බැ. වියදම් කරන්න ඔනෙ අපෙ සල්ලි...
මේක ඇත්ත ද බන් .
මේ ගැන තව විස්තර ටිකක් කියන්නෙ පුලුවන් ද

u can manipulate anything

. Eth ahuwunoth eelanga flight eke dala ewanawa
matath asai eewage scene ekak karanna.
එකනේ කොස්ස