1. R

    Las Vegas මිනීමරුවා හඳුනාගැනේ

    බීලා ඉන්න ඇත්තේ, ඒත් එක්කම wife එක්ක argument එකක් යන්න ඇති :dull: දන්නවනේ ඉතින් wife ල :dull:
  2. R

    Las Vegas මිනීමරුවා හඳුනාගැනේ

    උගේ motive එක තාම කවුරුත් දන්නේ නෑ . උගේ wife දැන් පොලිසියට කට උත්තර දෙනවා. ඔය සිද්ධිය වෙන්න කලින් wife හොටෙල් රූම් එකෙන් ගිහින්
  3. R

    Las Vegas මිනීමරුවා හඳුනාගැනේ

    Las Vegas මිනීමරුවා හඳුනාගැනේ Stephen Paddock , අවුරුදු 64 යි :dull::dull::dull: . සුදු ජාතිකයෙක්. ඔහුගේ බිරිඳ originally Indonesian with an Australian Passport හොටෙල් එකේ 34 වෙනි තට්ටුවේ ඉඳන් වෙඩි තියල තියෙන්නේ :eek:
  4. R

    Playstation VR ekak thiyenawada, experience eka kohomada

    Playstation VR ekak thiyenawada, experience eka kohomada
  5. R

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    /QUOTE] refree waradiyine. uge job eka hari kenata toss eka dena eka :oo: රෙෆ්රී ට කියන්න තිබ්බේ Tails Srilanka කියල, ඒත් එයා කිව්වේ Tails india කියල :angry: .
  6. R

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    ඇති යාන්තන් 170+ පුළුවන් :cool:
  7. R

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    His innings against Ireland was mesmerizing :dull:
  8. R

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    ප්‍රියන්ජන් අර මොනවද කරන්නේ :dull:
  9. R

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    අද දිනනවා :cool: මුණවීර හොඳ T20 player කෙනෙක් :) මෙහෙම ගියොත් අපිට ඊළඟ T20 එක දිනන්න පුළුවන් :cool:
  10. R

    Buddhagama gana iganaganna asai.

    ධර්මයි ඔබයි අයගේ මුළු playlist එක මෙන්න :yes: . ඔය ඔක්කොම අහන්නකො :yes: https://www.youtube.com/watch?v=dIHo2kAwcwQ&list=PLKr-lYdiK6lIWSExSgIvc0_h4ZFKn0mrm
  11. R

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    ඉන්දියාව අද පරදිනවා, ගොන් ෂොට්ස් ගහන්නේ :D
  12. R

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    Dhoni අලුත් බෝලර් ට කිව්වා කුසල්ට outside offstump දාන්න කියල :dull:
  13. R

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    Sajeel Khan ට අවුරුදු 5 කට ක්‍රිකට් තහනමක් :rolleyes:
  14. R

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    අපි second bat කරලා ඕනෑම target එකක් chase කරන්න පුළුවන් :cool:
  15. R

    Game of Thrones Fans

    එතකොට අර reddit leaks ඔක්කොම බොරුද? :dull: ඊළඟ season එකේ ඔක්කොම තියෙන්නේ War Scenes වෙන්න ඕන , Betrayals වගේ දේවල් නැතිවෙයි :( . අපිට ඕනේ හිතාගන්නවත් බැරි විදිහට වෙන twists :yes:. මේ season එකේ ඒවා තිබ්බේ නැති තරම්
  16. R

    What's the best PC games you ever played

    Return to Napali කියල පට්ට ගේම් එකක් :yes::yes:
  17. R

    What's the best PC games you ever played

    me ending song eka ahanna ko :love: https://www.youtube.com/watch?v=NQ25qr5BFpg
  18. R

    What's the best PC games you ever played

    Unreal: Return to Napali :cool::cool::cool: eke ending soundtrack එකත් පට්ට NQ25qr5BFpg https://www.youtube.com/watch?v=NQ25qr5BFpg

    No contents