1. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළ, බං එහෙම වුනා නම්, ඒ සන්තොසය වෙනුවෙන් ම මම බුල්ටෝ දංසලක් දෙනවා බං, අනේ මන්දා.
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔව්, කෙල්ලේ, ඒත් ඒ වගේ ඇදන් ඉන්නවා නම් පයින් ගමන් නම් බෑ කෙල්ලේ , මම වාහනයක් අරන් එන්නම්, නැත්නම් හැම එකාම උඹ වපර කරලා නේ එදා බැලුවේ අනේ මන්දා.
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දැන් ඉස්සරට වඩා හොදයි නේ, ඒ හින්දා අවුලක් නෑ කෙල්ලේ. ඒ ටිකත් හරි යයි.
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අනේ මන්දා , එදා නම් ඇදන් හිටියට මම නම් හිතුවේ උඹ දිනුම අරන් මයි පස්ස බලන්නේ කියලා, කමක් නෑ, කමක් නෑ, කෙල්ලේ.
  5. ||K~E~M~I~T~H||

    එකට විසුම living together

    අනේ මන්දා බං, ඇයි බං කසාදේ දවසේ කොළු පැංචෙක් ව ඔඩොක්කුවේ තියාගෙන පොරුවේ නගින්න බැරි බං අනේ මන්දා, බං
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඕන්න මමත් උඹට සුභ පැතුවා.
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මම මැරිලා ඉපදුනේ නෑ බං, අනේ මන්දා උඹත්.
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හ්ම්, ඔව් නේ කෙල්ලේ, එකත් ඇත්ත, ඉතින් එදා උඹ ගියාද අර තරගයට ?
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මොකෝ බං, ඒ හිනාව, උඹ මොනවා හරි මේ අවේලාවේ ගහලා ද ඇවිත් ඉන්නේ මේ පැත්තට. අනේ මන්දා.
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දුක් වෙන්න එපා කෙල්ලේ, ඒවා හරි යයි, හිත හොද අයට නේ හැම ලෙඩක් ම එන්නේ, අනේ මන්දා කෙල්ලේ.
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    නෑ, අද නම් එන්නේ නැති වෙයි, අනේ මන්දා.
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    නෑ, කෙල්ලේ, ඊයේ අපේ ගෙදරට අමුත්තො වගයක් ආවා, ඉතින් එවුන්ට ෆිල්ම් බලන්න ඕනේ කිව්වා ඉතින් නොදි ඉන්න බෑ නේ කෙල්ලේ ඉල්ලුවාම එකයි යන්න වුනේ. අනේ මන්දා.
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    තව විනාඩි දෙකක් තියෙනවා බං නැකතට.
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඇත්තටම කෙල්ලේ, මොකක් ද තිබ්බ අමාරුව, මම ඒ ගැන දැනන් හිටියේ නෑ, කෙල්ලේ සමාවියන්. අනේ මන්දා.
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඊයේ මම ඔයාගේ රේඩියෝ වැඩසටහන අහගෙන හිටියා ගමන් ම නොකියා කාටත් නොකියා යන්න වුනා කෙල්ලේ, ඒකයි. අවුල.
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අර වැඩේට මොකද වුනේ කෙල්ලේ,
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අනේ මන්දා බං, හරියට මුංගේ දේපල වගේ නේ බං

    No contents