1. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හා කෙල්ලේ කොහොම ද ?
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔව්, බං අනේ මන්දා බං
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කෙල්ලේ, සමාවියන් මට.
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඕන්න මමත් හා හා පුරා කියලා සෙට් වුනා, බං, අපේ දිලා නේ, ඉන්නේ, එහෙනම් ඉතින් ඉන්දියාවේ පැත්තේ රවුමක් ගැහුවා කියලා හිත හදා ගන්න බැරි යෑ බං, එළ බං උඹට ජය.
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

    හරි කෙල්ලේ, හරි, හොද නැකතක් බලලාම ගහපන් බං
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

    අනේ මන්දා බං උඹත්, එහෙනම් ඇයි හැම එකාම උඹ දිහා රවාගෙන යන්නේ, බං
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

    ඒක හොදයි බං, ඒත් මට නම් කලින් යන්න වෙයි වගේ. 11 වෙද්දි වගේ, ඒත් ශුවර් නෑ, බලමු.
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

    හොදයි, කෙල්ලේ, ඒත් මේ ඇදුමේ හුගාක් එක එක තැන් වලින් ඉරිලා නේ බං, අනේ මන්දා, උඹ මං ලග ඉන්න කොට හැම එකාම මාව රවලා යනවා, හරියට මම උඹව අතවර කලා වත් ද කියලා හිතලාද මන්දා අනේ මන්දා බං
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

    අනේ මන්දා කෙල්ලේ, උඹ මේ විදියට ඇදන් ඉද්දි නම් මට හිතුනේ විකට ඇදුම් තරගයට යන්න කියලා අනේ මන්දා උඹත්.
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

    අහන්න නම් කැමති සිංදු, ඒත් ලැජ්ජායි ලැජ්ජායි වගේ කෙල්ලේ, අනේ මන්දා.
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

    කොහොමත් ඉල්ලුවත් දෙන්න විදියක් නෑ කෙල්ලේ, ඇති යාන්තම් කියලාවත් කර ගන්න බැරි දෙයක්, ඉතින් කෙල්ලේ, උඹ ඇයි මේ අද කොණ්ඩේ කඩාගෙන චිත්තයකුත් ඇදන්.
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

    ඔව්, බං, නැත්නම් හරි නෑ නේ, කොහොම වුනත් අපේ හිත හොද සහෝදරියෙක් නේ බං අනේ මන්දා.
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

    කෙල්ලේ, උඹට හැමදාම කඩල දීලාම මම හිගන්නෙක් වුනා බං අනේ මන්දා, උඹත්.
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

    අපේ කොල්ලොත් එළට කලා ලගදි කවුද අර කතාවක් එහෙම කියලා කලේ ඒ බුවාත් එළ බං
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

    එළ, බං එළ. අනේ මන්දා බං
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

    එළ කෙල්ලේ, එළ, උඹත් මේ කෙල්ල වගේ රේඩියෝව කරපන් කෝ, දවසක.
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

    ඔව්, බං, අනේ මන්දා, නයිස් වුන පළියට කන්නත් බෑ නේ බං

    No contents