පිස්සුද බං සල්ලි වලට විතරක් ආදරේ කරපු කාලේ ඉවරයි බං දැන් කෙල්ලෝ සල්ලි නැතත් ආදරේ කරනවා බං, අරුට රස්සාවක් නෑ කියලා අඩාගෙන ඉන්නවාට වඩා, හොද රස්සාවක් හොයා ගන්න කියපන් අරු ඉගෙන ගෙන තියෙන තත්වය අනුව. අනික බං කෙල්ලෝ කවදා හරි සෙට් කර ගන්න පුලුවන් ඉස්සෙල්ලා ජොබක් සෙට් කරන්න කියපන් බං එතකොට නිකන් ම...