වැඩේ හරි ..
දැන් ඔක්කොම යථා තත්වයට පත් උනා .. :D
@media අයියා ..
මට නම් ඔයා වීරයෙක් .. සත්තමයි .. :yes:
මම මේ thread එක දැම්මේ අද රෑ 7.30 ට ..
දැන් හරියටම වෙලාව 10 .30 යි .. ඔයා පැය 3 ක් ඇතුලත කරපු කැප කිරීම නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ අයියේ ..:no:
පුදුමයි ඔයා වගේ අයත් දෙවියන් මේ ලෝකයේ...