අනේ මට මොකක්ද වෙලා ............

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැක්කනේ මුගේ කෙල්ලයි මූවවයි කෙටවන්න පටන් ගත්තා ඒ පාර :dull:
    කවුද මෙතන කොටවන්න හදන්නෙ කියලා පැටියා දන්නවා:yes:උබෙ ගොරක මදි පැටියව තම්බවන්න
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    69341391.png


    part 2

    37581333.png

    දෙවෙනි එකේ සමහර ප්‍රොසෙස්ස් ටිකක් සැකයි වගේ...ඒත මීටර් නැහැ මට වෙන්ස හන්දා :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආහ් බොක්ක කො බන් උබව දැක්කෙ හෙන කාලෙකින් මොකො වැඩිය පෙන්න නැත්තෙ :D

    උර චංක මාල්යක්වත් කරෙ දා ගත්තාද?;)

    නෑ ගයිය අලුත් වැඩකට අත ගැහුවා ඉතිං ටිකක් බිසී මේ ටිකේ. :D
    කොහොමද වාස දේස? මොකෝ මේ පැත්තෙ වෙන්නෙ දැං? :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;14939755 said:
    නෑ ගයිය අලුත් වැඩකට අත ගැහුවා ඉතිං ටිකක් බිසී මේ ටිකේ. :D
    කොහොමද වාස දේස? මොකෝ මේ පැත්තෙ වෙන්නෙ දැං? :D
    :D
    11.gif
    ජය වෙවා
    මොනවාත් විශෙශයක් නැහැ ලක්නාත්ලා වගෙ ගොඩෙ බයියලාව මඩො මඩො ඉන්නවා:rofl:
    වෙනසක් නැහැ එලකිරියෙ මොනවාත් මෙ දවස් වල:cool:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙහෙමයි පොඩ්ඩෝ...
    msconfig.exe කියන එක Run හරි search කියන එකේ හරි ගහලා එන වින්ඩෝ එකෙන් මොකක්ද කියලා ලාවට වගේ බලාගන්න ඇහැකි..මැෂින් එක ලඟ තියේ නම් හරියටම බලාගන්න විදිය කියතැහැකි....ඒකේ ඇති start up හා process කියන දෙක click කරලා බලතහැකි..පුලුවන් විදියට ගොඩ දාගන්න බලහං..:dull:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :D
    11.gif
    ජය වෙවා
    මොනවාත් විශෙශයක් නැහැ ලක්නාත්ලා වගෙ ගොඩෙ බයියලාව මඩො මඩො ඉන්නවා:rofl:
    වෙනසක් නැහැ එලකිරියෙ මොනවාත් මෙ දවස් වල:cool:

    :rofl: ජබුක් ගාන සද්දයකුත් අවා නෙහ්;)

    ඔන්න මම මැඩවුනාලු.....:rofl::rofl:
    හුරේ ගයාන් කුවේට් මාව මැඩෙව්වෝ...:yes:


    දැන් මම යනවා..දැන් ගියේ නැත්තං අර ජීබී සේනානායක මහත්තයගේ කළහය කියන කෙටි කතාවේ වෙච්ච දේම වෙනවා :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පුරුදු තැන නෙ.. ගොඩ ඒමක් නෑ :rofl:
    :rofl:
    ඔන්න මම මැඩවුනාලු.....:rofl::rofl:
    හුරේ ගයාන් කුවේට් මාව මැඩෙව්වෝ...:yes:


    දැන් මම යනවා..දැන් ගියේ නැත්තං අර ජීබී සේනානායක මහත්තයගේ කළහය කියන කෙටි කතාවේ වෙච්ච දේම වෙනවා :yes:
    :angry: ලිස්සුවා කියන එකෙන් දිය රෙද්ද ලිස්සලා ලිදට වැටුනා නෙහ් කියලා ඇහුවෙ:cool:

    හරි හරි විහිලුවට කිවුවෙ සහො
    2.gif
    තරහා ගන්න එපා :cool:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    වැඩේ හරි ..
    11.gif

    දැන් ඔක්කොම යථා තත්වයට පත් උනා .. :D

    @media අයියා ..
    මට නම් ඔයා වීරයෙක් .. සත්තමයි .. :yes:
    මම මේ thread එක දැම්මේ අද රෑ 7.30 ට ..
    දැන් හරියටම වෙලාව 10 .30 යි .. ඔයා පැය 3 ක් ඇතුලත කරපු කැප කිරීම නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ අයියේ ..:no:

    පුදුමයි ඔයා වගේ අයත් දෙවියන් මේ ලෝකයේ මවලා තියනවා ..
    කවුරුවත් මෙච්චර කැප කිරීමක් කරන්නේ නැහැ අනුන් වෙනුවෙන්
    මටත් එපා උනා අන්තිමට වැඩේ .. මම නිදා ගන්න ගියේ .. ඔයයි මාව දිරිමත් කරලා මේක ගොඩ දැම්මේ .. :yes:

    හිතා ගන්න බැහැ .. මට ඔයාට ස්තුති කරන්න වචන නැහැ අයියේ ..
    thank you .. thank you ..
    ඔයාට ..
    බොහොම ස්තුතියි .. :yes:

    මම කවදාවත් මම අමාරුවක වැටිලා ඉඳිද්දී උදවු කරපු කෙනෙක්ව ජිවිතේ ට අමතක කරන්නේ නැහැ ..
    ඒ නිසා ඔයාවත් මට සදහටම මතක තියේවි .. :yes:

    ආපහු කියන්නම් ..
    ඔයාට ..
    බොහොම ස්තුතියි .. :yes:


    තවත් සෙට් එකක් ඉන්නවා මට උදවු කරපු ..
    SaNDun , MihiCherub , gudaya , scylla4444 ඒ වගේම actinide සහ අපේ laknath123 .. :D

    තාක්ෂණික වශයෙන් උදවු නොකරත් මට thread එක බම්ප් කර කර උදවු කරපු ගයාන් ඔටු කුවේට් ( ආදරේට මන් උයාට එහෙම කියන්නේ ):rolleyes: ..
    සචිත් (නිල් නරියා ) , පැටියා Honest-killer ඇතුළු සෙට් එකත් මම ආදරයෙන් මතක් කරනවා .. :D

    ස්තුතියි ඔයාල හැමෝන්ටම ...
    ඔයාල නැත්නම් වැඩේ මිට වඩා අමාරු වෙනවා .. :yes:

    කොහොම උනත් මගේ issue එක හදා ගන්න නං අයුරින් උදවු කරපු සැමට මම ස්තුති කරනවා .. :yes:

    අන්තිමට කියන්න කැමතියි ...
    ඔක්කොම වෙන්නේ හොඳට ..
    මගේ PC එකට virus එකක් ආව එකත් උනේ හොඳට ..
    මොකද කියනව නම් එක නිසා මම රත්තරං යාලුවෙක් අඳුර ගත්තා ..

    ආපහු කියන්නම් ..
    ඔයාට ..
    බොහොම ස්තුතියි .. @media


    ස්තුතියි ඔයාල හැමෝන්ටම ..
    11.gif




    මේ ඉන්නේ මගේ වීරයා -
    avatar357464_19.gif
    @media