කොහෙවත් නැහැ,,සල්ලි දීලාවත් කන්න නැහැ කාලකන්නි මෝඩ හැත්ත එකතු පත් කරපු ආණ්ඩුවේ හරක් නිසා..
මුන් පාලන මිලක් දාල..කඩවල් වලට පැනල, කාමර අස්සේ පවා රිංගල හාල් හොයනවා,,තිබිලා අහු වුනාම ලක්ෂ 2ක්ද කොහෙද දඩ ගහනවා..ඉතින් කඩවල් වලින් ගෙනෙයිද? උන් කියනවා උන්ට හම්බෙන්නෙම අර කියන ගානට වඩා වැඩියෙන් ලු,,ඉතින්...