කොල්ලගේ සරලකම උපරිමයිඅනේ එයා.. :😍

lilman

Well-known member
  • May 10, 2009
    41,203
    54,988
    113
    Colombo
    ✈️ රට ගියෙත් බාට දෙකෙන් 🩴 🩴

    යන්නේ කටාර් ද, ලංකාවද අදාල නෑ.. බාටා දෙකයි, ශෝටයි වරදින්නෑ..

    රට ගියත් සල්ලි ලැබුනත් අමු සිංදු කියන කොල්ලගේ සරලකම උපරිමයි.

    ඒ නිසාමයි අපි මෙච්චර ආදරේ.. හදවතේ ගායකයා..
    උබගෙ සරළ කමින් වත් මාකටින් වලින් වත් ඇදුමෙන්වත් කන කෑමෙන් වත් සෙරෙප්පු දෙකෙන් වත් මටනමි වැඩක්ම නෑ මම අහන්නෙ උබගෙ සිංදුවක් විතරයි ඒවා මට වෙනම රහක් දැනුන නිසා 👈😋 කුහකයෙක් නෙවෙයි නිසත් මට වැඩක් නෑ උබ හෙලුවෙන් ගියත් 😋

    වේදිකාවේ දිලෙන තරු ✌️

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    giphy.gif
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,203
    54,988
    113
    Colombo
    මොකෙක්ද යකෝ මේ ලැට් එකට යන්න වගේ

    සරල කම.මයින්ද මාත්තියගෙන් පුරුදු වෙලා තියෙන්නේ.එයත් @2osama ව මිට් උනාම අබුඩේ උස්සල සරලව ටට දෙනවා :)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ......... :rofl:
    සිංලුන්ට ඔය කියලා තියන එක හරියට තේරෙන්නෙ නැහැ ඒකයි ඔය කවුරු හරි එකෙක් දැක්කම හෑලි ලියන්නෙ. අනික් එක ඔය හෑලි ලියන එවුං හොඳ ඩෙනිම් ශර්ට් එකක ගාන එහෙම දන්නෙත් නැහැ. දන්නවා නං ලියපු හෑලි ප්‍රින්ට් කරලා කයි

    සිංහලු හිතන්නෙ බාට දාල ශෝට ගහං ඉන්න එකාගෙ ඇතුලත් හොඳයි, සපත්තු දාල කිට ගහලා ඉන්න එකාගෙ ඇතුල නරකයි කියලා. එවුන් තේරුං ගන්නෙ නෑ ඔය කතාව දෙපැත්තටම අදාල වෙන්න ඕන කියලා.