හදිස්සියක්_උදව්වක්_ඕනේ
මචංලා........ මගේ lap එක acer එකක්. මේක ඊයේ ඉඳන් charge වෙන්නෙ නෑ........ lap එක off කරලා තියනකොට charge වෙනවා..... ඒත් වෙලාවකට විතරයි....... ඒත් චුට්ටක් charge වුණාම නතර වෙනවා................. මේක ගොඩ දා ගන්න විදිහක් කියපල්ලකෝ...........
Warranty තියනවා....... අරන් යන්න...