DJT කියන්නේ මගේ නමේ මුල් අකුරු ටික එහාට මෙහාට කරලා හදා ගත්ත එකක්...... Online කියන එක නම් ඉතින් නිකන් දාපු එකක්......... අර Iraj Online, Rala Online කියනවා වගේ එකක්.... :P:P:P:P
Avatar එක ඔය විදිහට දැම්මේ මම කොහොමත් වැඩිය සද්ද දාන්නේ නැති හින්දා...... :cool::cool::cool::cool: